🔞 29th Bite ❤️

1.1K 252 125
                                    

I Bite You In My Eyes ❤️

සැදෑ කාලයට අහස සූදානම් වෙද්දි අවටින් කුරුල්ලන් පියාබා යද්දී ජාන්  යෙන්ග්මී සමගින් ගෙයින් හොර අඩි තිබ්බේ යීබෝ කුස්සියට වී අම්මී එක්ක කියව කියව ඉන්න අතරෙයි...

🦞 ඉතින් ඉක්මනින් වරෙන්කෝ බූරුවෝ

❤️ හිටපන්කෝ.. සද්දෙ ඇහුනොත් ඩැඩී මාව හම ගහයි.. නොකියනෙ ආවේ...

🦞 ඔහොම බය වෙලා බෑ බන්..

❤️ අනේ මේ.. අක්කී ඔයානම් කියයි.. මට බෑ එයා එක්ක තරා වෙන්න..හූම්..

හොර අඩි තියමින් තේ වත්ත මැදට යන ජාන් යෙන්ග්මීටත් බැන බැන ගියේ ඔංචිල්ලාව පැත්තට...උදේ යන්න ගිහින් නොගිහින් උන්නත් මේ වෙලාවේ කවුරුත් නෑ කියලා දැනගත්ත යෙන්ග්මී ජාන්වත් ඇදන් හොරෙන්ම ආවේ නෑවට පස්සෙ එලියට යන්න එපා යැයී යීබෝ කියපු නිසා වගේම මේ ගමේ අමුතු මිනිස්සු ඉන්න නිසා...

දෙන්නම හරියටම කන්දෙන් භාගයක් බැස්සා.. ඔංචිල්ලාව දැක්ක ජාන් ඉක්මනින් දුවලා ගිහින් පදින්න ගත්තේ මොන්ඩිසෝරි බබෙක් වගේ..

❤️ තව්සෙ එනවා මගෙ ඔඩොක්කුවට.. ඩබල් දාලා යන්..

🦞 ඔඩොක්කුවට.. අම්මො අරු අපි දෙන්නවම මරයි බන්..

❤️ ඇයි...

🦞 තව්සෙ ඌට අයිති දේපලක්නෙ ඕයී...

යෙන්ග්මී ගහකට හේත්තුවක් දාගෙන බලන් ඉද්දී ජාන් හොද හැටි ඔංචිල්ලාව පදිද්දී පුටු පුටු ගාමින් බයික් එකක් ඇවිත් ජෝඩුව ලගින්ම නැවැත්තුවා...

🐮 ආ... යෙන්ග්මී කොහොමද..

🦞 හොදයි රෑන්ග්...

🐮 එහෙමද.. මාත් ඒ පැත්තේ එන්න තමයි හිටියේ..

🦞 ඇයි දන්නෑ..

යෙන්ග්මී ඕනාවට එපාවට දෙන උත්තර නිසා ජානුත් බලන් උන්නේ යෙන්ග්මී දිහා... යෙන්ග්මී ඇවිත්..

🦞 ගෙදර යමු චූටීයෝ...ඇති.. දැන්

❤️ ම්ම්..

🦞 අපි යනවා රෑන්ග්.. 

🐮 හේ හේ.. මොකෝ ඉතින් මේ කලබලේ.. චුට්ටක් කතා කරලා යමුකෝ.. කවුද මේ චූටී පැටියා.. ආ.. හා බබෙක් වගේනේ...

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now