🔞 38th Bite ❤️

927 226 137
                                    

I Bite You In My Eyes ❤️

💚 බබා කෝ පරිස්සමෙන්.. දැන් රිදෙන්නේ නැද්ද බබා...

❤️ නෑ...

💚 එහෙනම් යමුද...

❤️ හා...

💚 තරහා වෙලාද මගෙ සුදු මැණික..

❤️ ඔව්....

💚 ඇයි ඉතින්..

❤️ .............................

💚 කියන්නකෝ අප්පා...

❤️ ඩැඩී... මාව අර ගෙදරට එක්ක යන්නෙ නැද්ද ඔයා.. දැන් මට හොදයිත් එක්කනේ...

💚 අනිද්දට එක්ක යන්නම්.. හෙට අර ජෝඩුව යනවානෙ.. ඊටපස්සෙ යමු...එතකොට මගෙ පැටියටත් ගොඩාක් හොද වෙලා තියෙයිනෙ අනේ ...

❤️ හලි හලි අප්පා....හූ...ම්ම්....

💚 කොච්චර වත් තරහා වෙනවා.. කෝලම් මඩුවක් දැන් මේක..

ජාන්ගෙ තුවාලෙ දැන් ගොඩාක් දුරට හොදයි..  කොල්ලා දැන් හොදට ඇවිදලා උන්නත් යීබෝ කොල්ලව තවමත් පරිස්සම් කරනවා..

ජෝඩු දාලා කාමරෙන් එලියට ඩබල එද්දි ශුවාන් අම්මී එක්ක තෙල් මල් හදුන්කූරු ලෑස්ති කරනවා.. තාත්ති ගිලන්පස ලෑස්ති කරනවා... බින් යෙන්ග්මී නෑ පේන්නවත්...

❤️ අම්මී අක්කී කෝ...

" අක්කී ගියා බින් පුතා එක්ක මල් කඩන්න.. "

❤️ කැහ්...කැහ්....

💚 ඇයි බබා...

❤️ අවුලක් නෑ පොඩි කැස්සක්...

*

*

*

පඩි තුන්දහසක් විතර නැගලා සියල්ලෝම පන්සල් භූමියට  ඇතුල් උනා... හවස් යාමය නිසාම ඇගට සිසිලසක් දැනෙද්දි ලා කොළ පාට බෝ පත් සුළගට ලෙලදෙද්දී ජාන් ඒ වටපිටාව දිහා බැලුවෙ හරිම ආසාවෙන්...

💚 සෙරප්පු ගලවමු බබා.. කෝ දෙන්න අතනින් තියලා එන්නම්...

සුදුම සුදු පාටින් සැරසුන සියල්ලෝ පාවහන් ගලවලා වැලි පොලවේ ඇවිදගෙන ගියා.. මල් පූජා කරලා ගාථා කියලා සියලු දෙනාටම ස්වාමීන් වහන්සේට කියලා සෙත් පතලා සියල්ලෝම පන්සලෙන් පිටත් වෙද්දි හවස 6ත් පහු වෙලා..

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now