ඇයි මේ චේන් එක?? ම්ම්ම්ම් බලමු... හෑ..😲
අප්පටසිරි කැඩිලා... යා.. කවුද මගේ ආසම චේන් එක කැඩුවේ....???😤😤
සාලෙට එනවලා ඔක්කම... මගේ ආසම චේන් එක කැඩුවේ මොකාද???😡😡
අයියො හියුන් ඕක අහන්නද එන්න කිව්වේ..😏 මම ගේම් එකත් දාලා දුවන් ආවේ..අපි නෙමෙයිනෙ ඔයාගේ චේන් දාන්නේ හියුන්නෙ.. ඔයාගේ අතින්ම කැඩෙන්න ඇති... 😏😏
නෑ..නෑ.. මේක කවුරැ හරි කඩලා...ඊයේත් හොදට තිබ්බා... ඊයේ රෑ මම චේන් එක ගලවලා මේසේ උඩ තියලා ගියේ.... අද වෙද්දි චකබ්ලාස්ට් වෙලා...😱😱
යුන්ගි... මම හිතන්නේ මම දන්නවා කවුද චේන් එක කැඩුවේ කියලා...😈😈
කවුද හියුන්?? 😦😦
නාම්ජුනා...?? මොනා හරි කියන්න දෙයක් තියද??
YOU ARE READING
HOME || BTS ||
Fanfictionකාලගෝට්ටි අකරතැබ්බ සිනාව පිරුනු පිස්සු කොල්ලො හතකගේ පුංචි පවුල....