ජිමිනාගේ ෆැෂන්

40 5 2
                                    

ටේටේ මේක හොදයිද??☺

හොදයි ජිමිනා.. 😊 ඉවරද?? යමු...

එක්කෝ ඒක එපා... ඉන්න..😕

කුකී.. බලන්නකො මේකට මේ බෑග් එක ලස්සනද???😊
 
අවුලක් නෑ..😞 ඉක්මනට හියුන්.. පරක්කු වෙනවා...

හරි හරි.. මට ග්ලාස් දෙක විතරයි තෝරන්න තියෙන්නේ..😉😉

ජිමින්ශී.....😠😠😠

කෑ ගහන්න එපා.. මං එනෝ...😃😃😃

තවත් දවසක...

හියුන් පරක්කුයි අනේ..😡😡 අපි තුන්දෙනා විතරයි ගිහින් නැත්තේ.. ජූන් හියුන් කෝල් සීයක් විතර ගත්තා..

ඉන්න එනවා...😄😄

දැන් කී වෙනි ඇදුමද ඔය??😥😥 අන්තිම එකද??

මේක හොදයිනේ.. කලින් ඇදුම් දොලහම හරි නෑ...😆😆

හරි හරි යමු...😠😕

තවත් දිනයක..

ජිමිනා දැන් මගේන් ගුටි කන්න තමයි...😤😤😤 හැමදාම අපි තමයි අන්තිමට යන්නෙ ඔයා නිසා.. ඊලග දවසේ කොහේ හරි යන්න කලින් දවසේ ඔයා ගෙදර තියෙන හැම ඇදුමක්ම ඇදලා තෝරගෙන ඉන්න.. 😟😟

ඔව් ජිමින්ශී..😧😧

හාකෝ...😏😏

ඔහොම ටික කාලයක් ගෙව්නලු.. ඔන්න ආයෙමත් දවසක්..😉😉

මේ දැන්ම කියන්නම්.. ඊලගට තියෙන අවෝඩ් ශෝ එකට  තුන්දෙනා පරක්කු වෙලා ආවොත් බලාගන්නම් මම..😫

අපි නෙමෙයි.. මෙයානේ හැඩ වෙන්නේ..😟😟😟

මම ජිමින්ට තමයි කිව්වේ...

ආ ඉන්නකො බලමු අපි එහෙනම්...😏😏😏

ඊලග දවසේ..

ඈ.. අද ඉර අනිත් පැත්තෙන්ද පායලා තියෙන්නේ..😉😉

ඒක තමයි කුකී මං බැලුවේ..😐😐

මම ලෑස්ති.. කෝ තාම කවුරුත් ලෑස්ති නෑ.. හැමදාම මම බැනුම් අහන්නේ ඇයි.. ඔන්න කලින්ම ලෑස්ති වුනා...😎😎

මොකද ඒ...😆😆

නිකන්.. යනවා දැන් දෙන්නම ලෑස්ති වෙන්න..

මු යකෝ...😕😕

තමුන් කොහේ යන්නද??

වෙන කොහෙද අවෝර්ඩ ශෝ එකට😬😬

පිස්සුද ජීමින් තමුසේට.. 😒😒

ඇයි??

ඒක තියෙන්නේ.. අද
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

අද නෙමෙයි හෙට රෑටනේ.. අද නිවාඩු.😂😂
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කමක් නෑ මම ඒකට තමා ලෑස්ති වුනේ..😎😎😎😎😎

ජිමිනා ඒමලු එයාට වුන නොන්ඩිය වහගත්තෙ😂😂

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කලින්ම ලෑස්ති වෙලා ඔන්න.... හී.හී..😂😂
.
.
.
.
.
.
.
.
.

එච්චර වෙලා ලෑස්ති වෙන ජිමිනාගේ ෆැෂන් ටිකක් හී..හී..

_________________________________________________

කෝමද ලස්සන.. අපිට පේන්නනේ ඔය හැඩ වෙන්නේ..

ජිමිනත් ආවා ඒනම්..

ටේටේ තමයි අද පරක්කු.. එයි පස්සේ හෙමීට..

මම යනෝ..

ආදරෙයි හැමෝටම...❤❤❤❤

HOME  ||  BTS  ||Where stories live. Discover now