ජින්ගේ රෙසපිය

64 8 2
                                    

මේක නම් රසයි.. අද මේ ෆ්ලේවර් එකෙන් අරන් යනවා....😍😍

මට බ්ලුබෙරි අයිස්ක්‍රීම් ටබ් තුනක් දෙන්න...

මම ආවො... කන්න බඩු තොරන්න ගියාම එපා වෙනවා...😵😵

මම අද අලුත් කෑමක් හදන්න යන්නේ.. මම ඒ ගැන ගොඩක් අධ්‍යනය කරා.. උදව් වෙන්න කැමති අය එන්න..😇😇

හරි හියුන්.. අපි උදව් කරන්නම්..😆😆

මට නම් තේරෙන්නෙ නෑ හියුන් උයන්න.. හියුන්ම උයන්න.. මම අස් කරන්නම් ඒක ලේසියි...😣😣

ඔන්න කට්ටියම කිචන් එකේලු

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

ඔන්න කට්ටියම කිචන් එකේලු....

හියුන් මේ මොනාද?? මේකේ රස කොහොමද?? වාව් හියුන් ලස්සනට එලවලු කපන්න දන්නවනේ...😜 හියුන් මම මේක කන්නද??? හියුන්... දන්නවද අපේ ඔම්මාගේ කෑම වගේම රසයි හියුන්ගේ කෑම.. 😋😋 හියුන් මේ මිරිස් කරල ඇයි රතු පාට??😶 හියුන්....??? මෙන්න දුමක් එනො... හියුන් බත් නිකන් කන්න බැරිද?? උයලා කන්නම ඕනි ඇයි???

ඔම්මේ.... කනක් ඇහිලා ඉන්න නෑ...

ආ මේ ටේටේ.. එන්නකෝ ලගට.. ආ මේ බිස්කට් ටික කන්නකො මම උයනකන්... මම අරන් ආවේ ඔයාටමයි.... සාලේට ගිහින් කන්න.. හෙමීට කන්න හදිසි නෑ..😧😧

මටද ගෙනාවේ හියුන්.. තැන්කූ.. උදව් කරලත් මහන්සි ටිකක්... හියුන් උයන්න මම එහෙනම් යන්නම්..😊😊


උයනවට වඩා ටේටේගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න වෙන්නේ... නේද හියුන්..😉😉

 හියුන් මේක මම දාන්නද??😮😮


ඔන්න තව කෙනෙක්...

හියුන් මේ වතුර බුබුලු දානවානේ... මම මේ ටික දාන්නද??

දෙන්නකෝ ඔය නුඩ්ලස් ටික කුකී.. දැන් ඔයත් ගිහින් ටේටේට අර බිස්කට් කන්න උදව් වෙන්නකො... මම මේක හදලා කියන්නම්....😐😐

හම්මේ යන්තම් ගියා.. අපරාදේ උදව් ඉල්ලුවේ😕😕

යුන්ගි මේ ටික හොදලා පොඩියට කපන්න...☺☺

මදැයි ඉල්ලන් කෑවා..😕😕

යුන්ගි ජිනුයි එකතු වෙලා ඔන්න රසම රස කෑම ගොඩක් හැදුවා ඒවා ලස්සනට සරසලා එහෙම..

ඔන්න හරි... මේ තියෙන්නෙ ලස්සනට😍😍😍 එන්න කන්න ලමයි... උණුවෙන්ම කන්න ඉක්මනට එන්නෝ......
.
.
.
.
.
.
.
.
.
.
.
ආවා... අපි ආවා.....

ඔම්මේ සුවද.............. 😍😍😍😍😍කමු කමු... මගේ බඩේ පණුවො වන්නම් නටනවා කෑම දැකලා....


අලුත් රෙසපිය කෝමද??

මරු කෑම ටික හියුන්.... මාර රසයි..😊😊

හී...හී..මම හෙටත් අලුත් කෑමක් හොයාගත්තා.... හෙට හදන්නම්කෝ... කුකී අර අයිස් ක්‍රීම් ගේන්න.. මම අස් කරන්නම්...

ආ... මෙන්න අයිස් ක්‍රීම්.. හියුන්ලා යන්න..අපි මේවා අස් කරන්නම්😇😇

_________________________________________________

ජීන් තමයි ඔම්මා හැමෝගෙම.. කන්න රසට හදලා දෙන්නේ ඒකයි..

එයා තරහා ගත්තට හැමොටම ආදරෙයි හොදේ..

ඒනම් ඉතින් යුන්ගි එක්ක එන්නම්....

බායි...

ආදරෙයි හැමෝටම...❤❤❤❤

HOME  ||  BTS  ||Unde poveștirile trăiesc. Descoperă acum