🔞 50th Bite ❤️

868 216 171
                                    

I Bite You In My Eyes ❤️

එපාට්මන්ට් එක ඉදිරියේ ඇති කලු පැහැති වෑන් එක යීබෝ ඈත තියාම දකිද්දි වටපිට බලපු යීබෝ ඉක්මනින් ගිහින් වාහනයට නගිද්දි වාහනේ ඉගිල්ලුනේ යීබෝගේ නහයටත් කුමක්දෝ සැර දෙයක් ඇල්ලෙද්දී...

" බබා.....ම්ම්.... "

එහෙම්මම සිහිය නැති උන යීබෝ දෙදෙනෙක්ගෙ කර මතින් ලුවිස්ගෙ පරණ පොට් එකට යද්දී ඒ පස්සෙන්ම ආව කෲස් ෆොටො කිහිපයක්ම ගහගත්තා...

" ඔහොම ඔය පුටුවෙ තියලා ගැට ගහපන්.. කටට ප්ලාස්ටර් එකක් ගහලා.. ඉක්මනින් සිහිය ගනින් ඕකගේ... "

යීබෝගේ නිසල ශරීරය පුටුවක ගැට ගහලා ඒ කටට ප්ලාස්ටර් එකක් අලවා ඒ ඇගට බෙහෙත් එකක් ඇතුල් වෙද්දි කොල්ලට යම්තමින් සිහිය එන්න පටන් ගත්තා...

" අහ්.. මගෙ ඇග.. රිදෙනවා.. බබා.. අයියෝ.. මන් මෝඩයෙක්.. මන් මොකක්ද මේ කරගත්තේ.. බබාව බේරගන්න තියා දැන් මට මාව වත් බේරගන්න පුළුවන් වෙයිද.. "

කෙමෙන් කෙමෙන් දෑස් හැරෙද්දි වෙච්ච දේවල් එක පිට එක මතක් වෙද්දි යීබෝට දැනුනේ පුදුමාකාර වරදාකාරී හැගීමක්.. තමන් නිස ජාන්ට කරදරයක් වේවී යන බිය ඕනාවටත් වඩා දැනෙද්දි කොල්ලා සම්පූර්ණයෙන්ම ඇස් අරිද්දී තමන් ඉස්සරහම ඉන්න රුව දැක්ක යීබෝට කටේ තියෙන කෙල ඔක්කොම එක රොත්තට අරන් ඒ මුහුණට ගහන්න ඕන උනත් කොල්ලාට මුකුත් කරන්න බැරි උනේ ඒ කට වහලා නිස...

💚 ම්ම්ම්.. ම්ම්...

" හා හා... ඩැඩී.. කලබල වෙන්න එපා.. මුලින්ම උබට මේක මගෙන්... "

ලුවිස් අත පුරවලා යීබෝගේ කම්මුලකට අත මිට මොලවලා ගහද්දි යීබෝ හිතුවෙ තමන්ගෙ එක හක්කක් පනින්න ඇති කියලා.. කට ඇතුලෙන් ලේ රසක් දැනෙද්දි යීබෝ ලුවිස් දිහා බැලුවේ මරන් කන්න වගේ බැල්මක්...

" දැක්කද තෝ නිසා මගේ මූණෙ පැත්තක්ම ඉවරයී . බල්ලෝ...තෝ නිසයි ඔක්කෝම... "

💚 ම්.. ම්...

" ඇයි කියන්න මොනාහරි තියෙනවද... නෑ නෑ ඔහොම්මම හිටපන්... තව ටිකකින් බබාගේ ඩැඩීව මම රස බලනවා... හැබැයි ඉතින් ඊට කලින් මන් යන්න ඕනේ ඔයාගේ බබාව එක්ක එන්න.. මුලින්ම ඔයා.. ඊටපස්සෙ එයා..  "

I Bite You In My Eyes ✔️✔️Where stories live. Discover now