A \N note

59 9 0
                                    

කතාව පටන් ගන්න කලින් ඔයාලට දෙයක් කියන්න ඕනි. මේක තනිකරම ප්‍රබන්ධයක් විතරයි. හරිද මේකේ එන චරිත වලටයි ඇත්ත ජිවිතේ ඉන්න අයගේ කිසිම සමාන කමක නෑ එයාලගේ නම් විතරයි මේකට අරන් තියෙන්නේ මන්.
.........................................................................

මේක magical, supernatural කතාවක් මේකේ එන සමහරක් දේවල් මන් දැන් විස්තර කරන්නන් එතකොට ඔයාලට ඉස්සරහට තේරෙයි ඒව.

මායා ලෝකය

මායා ලෝකය අපේ ලෝකය වගේ සමාන්තර ලෝකයක්. එකේ තනිකරම magical දේවල් තමයි වෙන්නේ. මේ ලෝකයේ මිනිස්සු වර්ග දෙකකට බෙදෙනවා. ඒ
* සුර මායා මිනිසුන්
* අසුර රාක්ෂයන්
කියලා.
සුර මායා මිනිසුන් කියන්නේ හොඳ අයට. එයාලා
තමන්ට ලැබෙන මායා බලය ක්‍රම අනුව වර්ධනය කර ගන්නවා. ඒ වගේම කරුණාවන්ත, දක්ෂ, හොඳ අය.

අසුර රාක්ෂයන් කියන්නේ නරක අයට. එයාලා බලය ලබා ගන්නා ඕනිම දෙයක් කරනවා. එයාලා ට ඕනි එක දෙයයි ඒ එයාලගේ අධිරජු නිදහස් කරගන්න. වසර 50 කට කලින් බලවත් මායා බල තියෙන අය එකතු වෙලා එයාව හිර කරලා දානවා. වසර 50 ක් යනකම් එය ට මේ හිරකරපු තැනින් එන්න බෑ. අසුර රාක්ෂයන් සුර මිනිසුන්ගේ බලවත් මින්ස්සු මරලා දානවා. මොකද එතකොට එයාලත් මායා ලෝකය රජකරන්න පුළුවන් නිසා. ඉතුරු ටික කතාව මැදදී කියන්නම්.

මායා ලෝකයේ රාජ්‍යයන්
මේ ලෝකේ රාජ්‍යයන් 6ක් තියෙනවා. ඒවා වල ඉන්න රජතුමා ලා තමයි මේක පාලනය කරන්නේ. ඒ රාජ්‍යයන් වල නම් තමයි
1. කිම් රාජ්‍යය
2. ජන්ග් රාජ්‍යය
3. මින් රාජ්‍යය
4. පාර්ක් රාජ්‍යය
5. ශින් රාජ්‍යය
6. යන්ග් රාජ්‍යය

මේ රාජ්‍යයන් වලින් ශීන් රාජ්‍යය කියන්නේ අසුර රාක්ෂයන් පාලනය කරන රාජ්‍යයක්. මෙයාලා තමන්ගේ බලයෙන් යන්ග්, පාර්ක් කියන රාජ්‍යයන් දෙකම අල්ලගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ කිම්, ජන්ග්, මින් කියන රාජ්‍යයන් තුන විතරායි.
මෙයාලා හදන්නේ ඒ රාජ්‍යයන් තුනත් අල්ලගන්න.

කාලය
මේක නම් ක්‍යන්නම ඕනි.මේ කතාවේ වර්තමානයේ දේවල් වගේම අතීතයේ දේවල් දෙකම කවලම් කරලා තියෙන්නේ.
ඒ කියන්නේ මේකේ මෙයාලා අදින ඇදුම්, පාවිච්චි කරන දේවල් ඔක්කොම වගේ දැන් කාලේ ඒවා.මෙහෙ hotel, cofe shop,school, වගේ දේවල් තියෙනවා. හැබැයි සමරහක් දේවල් අතීතයේ දේවල් ඒ කියන්නේ අශ්ව කරත්ත, පහන් ආලෝක වගේ දේවල්. මායා ලෝකයේ car, bus වගේ වාහන නෑ තියෙන්නේ අශ්ව කරත්ත තමයි. තව තමන්ට ලැදි සත්තවගේ පිටේ යන එක වගේ දේවල් තමයි.

The flower of ten thousand angels Where stories live. Discover now