chapter 4

43 9 4
                                    

No one pov

"මමයි ඔයාලගේ collge එකේ vice principal.අද අවුරුදු 5 කට පස්සේ තමයි ඔයාලව මේ college එකට ගන්නේ . ඔයාලා කලින් ඉදන්ම දන්නවා ඇතිනේ ඔයාලව මේ college එකේ ශිෂ්‍යයෝ විදිහට ගන්නේ ඔයාලගේ මායා බලය බලලා කියලා.එකට ඔයාලට පරීක්ෂණ 2ක් තියෙනවා. පළමු පරීක්ෂනය ඔයාලගේ මායා බල මට්ටම තමයි පරීක්ෂා කරන්නේ . මායා බල මට්ටම 9ට වඩා වැඩි අය මේ පරීක්ෂණයෙන් සමත් වෙනව.හරි එහෙනම් අපි දැන් පළමු පරීක්ෂනය පටන් ගමු."

එහෙම කියුව vice principal තමන්ගේ අත උස්සලා මායාවක් කළා. ඒ වෙලේම වගේ stage එක මැදින් එක කණුවක් උඩට එසවෙන්න ගත්තා.ළමය හැමෝම කට අරගෙන බලාගෙන ඉන්නවා.

ළමය හැමෝම කට අරගෙන බලාගෙන ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මෙන්න මේ වගේ)

"මේක තමයි මායා බල මට්ටම පරීක්ෂා කරන යන්ත්‍රය.මන් මේ කියන නම් වල අයිති කරයෝ ඇවිල්ලා මේකට තමන්ට හුරු අත තියලා හිත සැහැල්ලු කර ගෙන තමන්ගේ මායා බලය ගැන හිතන්න විතරයි තියෙන්නේ. තේරුනාද හැමෝටම"

එතන vice principal ට එහායින් හිටපු මැදි වයසේ කෙනෙක් කිව්වා.

" හරි එහෙනම් මන් කතා කරන නම් ඉස්සරහට එන්න
Lu han"

මැදි වයසේ කෙනා නම කියපු ගමන් ලස්සන කොල්ලෙක් මායා කුළුණ ලඟට ගියේ පොඩ්ඩක් විතර බයෙන් වගේ.
එහෙම ඉස්සරහට ගිහින් එයා මායා කුළුණේ අත තියාගන්නවත් එක්කම ඇස් දෙක පියාගත්තා.

ඒත් එක්කම වගේ මායා කුළුණ දිලිසෙන්න ගත්තේ වටේ පිටේ ඉන්න අයගෙත් ඇස් නිලංකාර කරමින්
මායා කුළුණේ දිලිසීම ටිකෙන් ටික අඩු වෙනවත් එක්කම මායා කුළුණට උඩින් අංකයක් දිස් වෙනවා හැමෝටම බලාගන්න පුළුවන් උනා.

The flower of ten thousand angels Where stories live. Discover now