Chapter 2

33 11 0
                                    

Yang xiao lee pov

" අම්මෝ හරි මහන්සි😪😪"

මන් මුළු town එකේම රවුම් ගහලා ගහලා ගෙදර ආවා.මගේ ඔප්ප ගේ මුන තමයි බලන්න ලස්සන 🤭🤭 කුණු තක්කාලි වැදුන අටපට්ටම වගේ.ඇයි ඉතින් shopping කරන අතරේ ඒ රිලා මොටා නේ මන් ගන්නගන්න බඩු උස්සන් ආවේ.මගේ හර්බොජි වෙනදා වගේම වැඩ ක් තියෙනො කියලා පැනගත්තා.එයාගේ purple card එක දීලා පැනගත්තේ.( Purple card එක කියන්නේ අපේ ලෝකේ පාවිච්චි කරන black card එක වගේ තමයි.මේ ලෝකේ ගොඩක් පොහොසත් අය පාවිච්චි කරන්නේ purple card එක)
ඔය purple card එක හින්දම තමයි මන් දන්නෙ මගේ හැබෝජියා හෙන සල්ලි කාරයෙක් කියලා.එයා කරන බිස්නස් එක මොකද්ද දන්නේ නෑ.🤔🤔🤔අය purple card එක දෙනකොට අහන්න ඕනි 😌😌😌

මන් ඉක්මනින් wash එකක් දාගෙන ඇදෙන් හාන්සි උනේ තියෙන මහන්සියත් එක්කම නිදි දෙව්දුව එක්කම පොඩි chat එකක් දාගන්නවා කියලා හිතලා.ඒත් කොහේවත් නැති රිලා මොට හිපපොටමස් එකෙක් අවානේ මගේ යහන්ගැබට 😤😤😤😤😤😤

Min suk_- යා 🗣️🗣️🗣️🗣️ ගෙම්බි නැඟිටිනවා ගෙම්බී 🗣️🗣️🗣️🗣️🗣️

"මොකද රිලා මොටෝ බෙරිහන් දෙන්නේ😤😤😤😤😠😠😠 යන්තම් නිදි දෙව්දුව එක්ක handsome කොල්ලෙක් ගැන ඕපයක් සවනට දාගන්න හැදුවා විතරයි.😤😤😤😤😤"

Min suk_- අනේ පල උබයි උබෙ නිදි දෙව්දුව යි ඒකිගේ handsome කොල්ලයි 😅😅😅😅😅

" යා යා 😤😤😤 රිලා මොටෝ මගේ නිදි දෙව්දුව ට එහෙම අනම් මනම් කියාගෙන එන්න එපා හරිද දෙන්නේ ඔය රිලා මුන අටපට්ටම වෙන්න😠😠😠😠"

Min suk_- දෙයි කියලා තමයි බය 😅😅😅 මකර කට්ටක් දියම් හැංගෙන්න 😅😅😅😅

"ඇයි උඹේ බිත්තර කට්ට ටාට මොන උනේ මකර කට්ටක් හොයන්නෙ😅😅😅😅"

Min suk_- මේකනෙ මගේ ගෙඹි හරක් නංගේ 😌😌😌😌බිත්තර කට්ටක හැංගිලා මගේ සුකුමල රටක් වටින handsome face එකට මොන හරි උණෝත් අර අහිංසක කෙල්ලෝ ටික පවුනේ 😌😌😌😌

යකු රිලා මොටෙක්ට ගිය කලක් කිව්වාලු 😑😑😑😑😒😒 ඇත්තටම මේකාගේ මුන් මොන බලන්න තියෙනවද දන්නෙ නෑ ඒ කෙල්ලොන්ට .තනිකරම රිලා මූණක් නේ යකු නෑ නෑ පුස් මූණක් කිව්වනම් හරි 😒😒😒

The flower of ten thousand angels Wo Geschichten leben. Entdecke jetzt