chapter 1

50 13 0
                                    

In shelik forest

" අනේ එයාව මරන්න එපා. ප්ලීස් එයාව අතහරින්න. අනේ ප්ලීස් එයාව අතහරින්න.
අනේ🗣️🗣️🗣️🗣️"

ආයිෂ් ආයෙත් ඒ හිනේමද 🤦🤦🥴🥴

" මොන කරුමක් කරටද දන්නේ නෑ ඒ හීනේ ම අය මට පේන්නේ දැන් කොච්චර දවසක ඉඳන් ද"

මන් හැමදාම නැගිටින්නේ මේ කරුම හීනේ දැකලා. මගේ මුළු ඇගම දාඩියෙන් පෙඟිලා ඒ මදිවට ඇස් වල කඳුළු මටම තේරෙන්නේ නැ අයි ඒ කියලා.

මන් එහෙම ම නැගිටලා washroom එකට ගිහින් wash එකක් දාගෙන පහළට ආවා.

" ම්ම්ම්ම්.........ම්ම්ම්ම්... මාර සුවදක් එන්නේ නැන්දා උදේම මොනාද දන්නේ නැ හදලා තියෙන්නේ🤤🤤"

" නැන්දීයෝ මොනාද උදේට කන්න හැදුවේ බඩගිනි☺️☺️☺️" මන් නැන්දාගේ කරේ එල්ලිලා හුරතල් වෙන ගමන් ඇහුවා.

" අනේ angle මන් ඔයා ආසම කෑම හදලා තියෙන්නේ. 🙂🙂🙂හැබැයි සීයයි අයියයි එනකම් ඉන්න වෙනවා එයාලා තවම පුහුණු සටනක් කරන ගමන්නේ." නැන්ද මගේ ඔලුව අත ගගා කීවා.

" ආයිශ්..... මට බඩගිනි වෙලාවටම තමයි මේ දෙන්නත් පටන් ගන්නේ. දැන් ඉතින් ඕක ඉවර වෙනකම් ඉන්න වෙනවනේ😐😐😐😤😤"

කමක් නෑ එයාලා එනකම් මන් මගේ පවුලේ අයව අඩුන්වාල දෙන්නම්කෝ ඔයාලට මේ ඔතරී එකවත් කරන්නේ නෑ නේ.

( ඔතරි_- කවුද දන්නේ නෑ මන් කට්ටියව අදුන්
දෙන්නම් කියලා ඉල්ලගත්තේ 😤😤😤 ඉන්නවකෝ මන් අල්ලගන්නමම්)

( ඔතරි_- කවුද දන්නේ නෑ මන් කට්ටියව අදුන් දෙන්නම් කියලා ඉල්ලගත්තේ 😤😤😤 ඉන්නවකෝ මන් අල්ලගන්නමම්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ මගේ ආදරණීය සීයා
යන්ග් චේයි සෝක්
මෙයාගෙ ආත්ම මායා බලය තමයි gold fire dragon.ගොඩක් බලවත් කෙනෙක් කියලා තමයි නැන්දා යි අයියයි කියන්නේ. මන් හිතන්නේ සියා 2 මට්ටමේ කෙනෙක්. සියා මට ගොඩක් ආදරෙයි.මාව ගොඩක් ආරක්ෂා කරනවා. සියා වංශවත් කෙනෙක්ලු. රාජ වංශයේ කෙනෙක් ලු. මන් නම් දන්නේ නෑ. ඔතරි තමයි කීවේ.

The flower of ten thousand angels Where stories live. Discover now