chapter 5

12 7 0
                                    

Xiao lee pov

මොන මඟුලක්ද අප්පා යනවා යනවා ඉවරයක් නෑ මට නම් දැන් ඇති වෙලා තියන්නේ. මේ රිලා මොටත් මොකද එකා වගේ දාපල බුදි නේ.දැන් කොයි හරියේද දන්නේ නෑ අපි ඉන්නේ.

"එයි මේ රිලා මොටෝ නැගිටිනවා කෝ.අපි කොයි හරියෙද ඉන්නේ කියන්වකෝ.🤨"

" නිදාගන්න දෙනවාකෝ ගෙම්බි. තමුසෙ ත් නිදාගන්නවකෝ.😴😴😴"

මේකා යකො පුසොත් මීට වඩා හොදයි.මේකා නිදාගෙන විදිහ විතරක්. දෙන්න හිතෙනවා කරත්තයෙන් එළියට විසිවෙන්න.
මට දැන්මම හර්බෝජි යි නැන්දයි මතක් වෙනවා.ඉස්සරහට කොහොම ඉන්නද මන්දා.

මන් හර්බෝජී නැන්දයී ගැන හිත හිත ඉන්න කොට එකපාරම අපි යන කරත්තය ගැස්සිලා නතර උනා.මන් හැදුවේ එළියට ගිහින් බලන්න මොකද්ද උනේ කියලා.ඒත් ඔප්පා මාව නැවැත්තුවා.
මෙයා කොයි වෙලේද ඇහැරුනේ.

Min suk - මොන සද්දෙ ඇහුණත් එළියට එන්න එපා හරිද ඇතුලට වෙලාම ඉන්න ඕනි තේරුනාද

" ඒත් ඔප්පා ..."

Min suk - ඒත් මෙත් මුකුත් නෙමෙයි මන් කියන දේ විතරක් අහන්න තේරුනාද 🤨

" හරි ඔප්පා"

ඔප්පා මට එහෙම කියලා එයා ඉක්මනට ම එළියට ගියා.
ආයිෂ් මට බෑ මෙහෙම ඉන්න ඔප්පා කිවුවේ එළියට එන්න එපා කියලා විතරනේ බලන්න කියලා නෙමෙයි නේ. හොරෙන් බැලුවා කියලා මුකුත් වෙන්නේ නැ.😏

මන් එහෙම හිතලා කරත්තෙ ජනේලයෙන් හිමීට ඔලුව දැම්මා ඉතින්.

යකො මේ අසුර රාක්ෂයෝ නේද මෙයාලා අපිට පහර දෙනවා නේද
ඒක තමයි ඔප්ප මට එළියට එන්න එපා කිව්වේ
" දැන් මන් මොනාද කරන්නේ ඔප්ප ට විතරක් තනියම එයාලා එක්ක fight කරන්න බෑ. ඒ වෙනකොටත් Chen uncle ( කරත්ත රියදුරු) මේ ලෝකේ දාලා ගිහින් .කරන්න දෙයක් නෑ.

" Sorry ඔප්ප"

මන් මගේ එහා පැත්තෙන් තිබ්බ ලේන්සුව අරගෙන මගේ මූණ වහගත්තා. මොකද මට අසුර රාක්ෂයන්ට මූණ පෙන්වන්න ඕන කමක් නැති නිසා.

 මොකද මට අසුර රාක්ෂයන්ට මූණ පෙන්වන්න ඕන කමක් නැති නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
You've reached the end of published parts.

⏰ Last updated: Jan 06 ⏰

Add this story to your Library to get notified about new parts!

The flower of ten thousand angels Where stories live. Discover now