1

3.6K 271 16
                                    

විදුලි බුබුළු වලින් වීදී ආලෝකමත් වී තිබුණි..මිනිසුන් පිරි මාවතක් ඔස්සේ සුඛෝපබෝගී වහනයක් ගමන් කලේ ය.
ඇති විශාල සුවිසල් මන්දිරයක් ඉදිරි පස එය නතර කරනු ලැබීනි.

වාහනයෙන් පළමුව තරුණයෙක් බැස්සේ ය. කළුපාට කොන්ඩේ පැත්තට පීරා තිබුනත් සමහරක්‌ නළලට වැටි තිබු, කඩවසම් තරුණයෙක් වූ ඔහු නමින් අශේන් විය..නමාගෙන සිටි වමත උඩ ඔහුගේ පිට කබාය තිබුණි..

ඔහුට පසු තවත් තරුණයෙක් ඉන්න බැස ගත්තේ ය. හුරතල් පෙනුමක් තිබු ඔහුගේ දෑස කොපිපාට විය.

" වෝ.. හ්.."

මන්දිරය දැක ඔහුට කියැවුනි..එය ඔහුගේ අදහසට අනුව ගොඩ නගන ලද නිවසක් උවත් ඔහුට එසේ කියැවුනි..ඔහුගේ හඩ ඇසුන විට පෙර තරුණයා වේගයෙන් නිවසට පිය මැන්නේ ය.

" අහ්... "හුරතල් තරුණයා ඔහු දෙස බලා පිටුපස බැලුවේ ය.

"ඒවා අපි ගේනවා sir" සේවකයෙක් ඔවුන් ගෙනා විශාල මලු පෙන්වමින් කිවේ ය. ඔහුට සිනාවක් පෑ තරුණයා අනෙකා පස දිව ගියේ ය.

නිවස තුලට වූ ඔවුන් දෙදෙනාගේ අවදානය නිවස තුලට වැටුනේ ය. එහි තිබු අලංකාර කම ඔවුන්ගේ සිත් ඇද ගත්තා.
නමුත් ඉක්මන් වූ පෙර තරුණයා වේගයෙන් උඩු මහලේ වූ කාමරයකට වැදී දොර වහන්න තැනුවේ ය.

"ඇයි...දොර...වහන්නේ? "

"මේක මගේ room එක. අනිත් room වලින් ඔයාට කැමති එකක් ගන්න.. "කි ඔහු දඩාන් හඩින් දොර වසා දැමුවේ ය.කිසිවක් නොකී අනෙකා ඊට ඉදිරියෙන් තිබු කාමරයට ගියේ ය.

කාමරය ආලෝකමත් කල ඔහු එ දෙස බැලුවේ ය. එහි අලංකාරය දැක ඔහුගේ දෑස දිලිසුනී.. ගමනේ විඩාව නිසා ඔහු ඇද උඩින් ඇල උනි.

සතිශ් සිවිලිම දෙස බලන් කල්පනා කරන්න විය. අද දිනය  ඔහුට විශේශ දවසක්.. අශේන හා සතිශ්ගේ පියා ප්‍රසිද්ද ව්‍යාපාරිකයෝ වන අතරBusiness proposal එකක්‌ නිසාවට ඔවුන්ගේ විවාහය සිදු විය.ඒ නිසා අශේන් සමග විවාහ වි ඔහු යුගදිවියට හැමෝගෙම ආශීර්වාද මැද ආවේ ය. නිවැරදි නම් දැන් ඔවුන් එකට ගෙවිය යුතු මොහොත වුවත්, එය එසේ නොවී ය.
සියුම් දුකක් දැනුනත් යමකින් මනස පිරි සතිශ් නාන කාමරය දෙසට පිය මැන්නේ ය.

Do I Love Him..? ( Comepleted )✔️✔️Where stories live. Discover now