24

1.1K 164 20
                                    

සතිශ්ගේ ඇස් දෙකෙන් කදුළු ගලමින් තිබුණි. ඔහු ගොත ගැහුවේ ය.
"මන්.. හ්හ්.. එපා.. මට‍..."

"සතිශ් මොකද මේ අඩන්නේ? මොකද්ද උනේ කියන්නකෝ..?!අ.. ඔයා.. මන් අල්ලනවට.. කැමති.. නැද්ද? " අශේන් කලබල වී මුල්ටික අසා අවසානය තරමක් දුකින් ඇහුවේ ය. ඔහු සතිශ්ගෙන් අඩියක් පස්සට ගියේ ය.

"න්.. නැ.. එහෙම නැ..මන්... මට‍.. බයයි..!එදා... එදා..."

අශේන් ඉක්මනින් සතිශ්ව ඇදේ වාඩි කරව ඔහු ඉදිරියෙන් දනගහගත්තේ ය. "කවද්ද? මොකද්ද උනේ? කියන්න මට..!"

"මන්.. මන්.. මන් හීනයක්.. හීනයක් දැක්ක..!" සතිශ් කිවේ ය. අශේන් අමුතු බැල්මකින් ඔහු දෙස බැලුවේ ය."එකේ.. එකේ ඔ-යා මගේ.. බෙ-බෙල්ල.. මි-මිරිකුවා..!" සතිශ් කිවේ ය. අශේන් වේගයෙන් අහිපිල්ලන් ගහන් ගියේ ය. සතිශ්, අශේන් දෙස දුක්මුසු බැල්මකින් බලා සිටියේ ය.

නමුත් අශේන් සිනාවකට කැඩි ගියේ ය.

"හාහාහාහාහාහාහාහාහාහා..... හාහාහා..... හාහා... හාහාහාහා.......!!!!!"
ඔහු සතිශ්ගේ උකුල උඩ හිස් තියන් දිගටම හිනා වුනේ සිනාව දරා ගන්න බැරිවයි.සතිශ් නළල රැලි කර ගත්තේ ය."හරි හරි.. මන්. ඔයාගේ බෙල්ල මිරිකුවා? පුෆ් හාහාහා.....!!!!"

"හිනා වෙන්න එපා...!"

" අ. පිස්සු කොල්ලා.. එකටද මේ අඩුවේ? මන්.. ඔයාගේ බෙල්ල මිරිකන්නේ නැ අනේ..! "අශේන් සිනා වී කිවේ ය ඔහු සතිශ්ගේ කොන්ඩේ අවිස්සුවේ ය."ඉඩියට්!!"

"ම්ම්.. මන්.. ඉතින්.. බය වුණා..!" සතිශ් තොල් පෙරලුවේ ය. සිනා වූ අශේන් ඉස්සි ඔහුගේ තොල් මත කුඩා හාද්දක් තවරුවේ ය. සතිශ් රතු වුණි.

"එන්න.. දැන්.. නිදා ගමු.." අශේන් නගිටමින් කිවේ ය. ඔහු ඇදේ අනෙක් පසට ගොස් ඇල වුණි. සතිශ්ද හිමින් ඇදේ ඇල වී දෑස පියා ගත්තේ ය.නමුත් ඔහුට අශේන්ව වැලද ගැනීමට උවමනා උනි. ඔහු හිමින් ඔහු ලගට කිට්ටු වුණි.. ඇදේ දගලන මෙන් රගපෑමක් කල ඔහු ඉක්මනින් අශේන්ව වැලද ගත්තේ ය. අශේන් දෑස පියා සිටියෙන් අවදිව සිටියේ ය. සතිශ්ගේ ස්පර්ශය දනී ඔහු දෑස විවර කලේ ය. ඔහුගේ මුහුණේ සිනවක්‌ ඇදුනි. ඔහු නැවත දෑස පියා ගත්තේ සුව නින්දක් ගැන සිතමිනි.

Do I Love Him..? ( Comepleted )✔️✔️Where stories live. Discover now