34

1K 152 6
                                    

අශේන් මාවත දිගේ හිමින් ඉදිරියට ඇදුනේ ය. ඔහුගේ කරමත සිටි සතිශ්ගේ කියවිල්ලේ ඉවරයක් නොවුනි.. නමුත් අශේන්ට එය එපා උනේ නැත.

"අශේන්.. ඔයාගේ ආසම පාට මොකද්ද?" සතිශ් ප්‍රශ්න කලේ ය.

"එහෙම එකක් නැ !"

"අනේ.. කියන්නකෝ. මගේ ආස පාට නම් දම්.."

"අ.. එහෙනම්... මන් කළු.."

"කළු.. ම්ම්.. හොදයි.."ඔහු එකග වුණි. නමුත් ඔහු නැවත කතා කලේ ය."අශේන්.. මන් ඔයාට හිරුන් කියන්නද.?"

"එපා.. එක කැතයි!"

"නැ.. එහෙම නැ.. අනේ.. අනේ හිරුන්.. මන් ඔයාට හිරුන් කියන්නම්කො.." සතිශ් ඇවිටිලි කලේ ය.

"හරි හරි ඕන එකක්.. එත් අශේන් කියන එක හොදයි..!"

"ම්ම්.. හාකෝ.." සතිශ් කට උල් කලේ ය. "අශේන්.අශේන්..අන්න.. කඩයක් ඇරලා.. මොනා හරි කන්න ගමුකො.."

"අ..? සතිශ්.. ඔයා අලි පැටියෙක් වගේ බරයි.. තවත් කන්නේ?!" අශේන් නොරිස්සමින් ඇහුවේ ය.

"අනේ.. හ්ම්ම්.... මන් බල නැ.. හුම්.. නපුලා.. මත එක එක ඒවා කියනවා! දුස්තයා..!" සතිශ් හුරතල්ව කියමින් අශේන්ට පාරක් ගැහුවේ ය.

අශේන්ට සිනා පහල විය. "වචන වැරදියට කියනවට මන් ඔයාට හොද වැඩක් කරනවා දැන්..!"

"අ... මොනා කරන්නද දන් නැ.. මන් බයය්නේ!" සතිශ් හිමින් මිමිණුවේ ය.

"මේ.. මට ඇහෙනවා.. ඔයා කියෙන ඒවා. මන් කරන වැඩේ ඔයාට කියන්නේ නැ.. ඔය කට වැහෙන හින්දා..!" අශේන් සිනා වෙමින්ම පිළිතුරු දුන්නේ ය.

"මොනාද? හහ්..මන් බය වෙයි..!"

"ම්ම්.. කරලා පෙන්නන්නද?" කී අශේන් පිටුපසට අත් යවමින් සතිශ්ගේ පස්ස මිරිකුවේ සතිශ්ගේ ඇස් පුදුමෙන් ලොකු වෙද්දියි.. ඔහු ගොත ගැහුවේ ය.

"අ-අශේන්.. ම්-මේ.. මොකද.. ක්-කරන්නේ.. අ-අත ග-ගන්නකෝ..!"

"හාහාහාහාහා.....!!! මොකෝ ගොත ගහන්නේ? හාහාහාහා.......!!!! "අශේන් සිනා වුණි. සතිශ් ලජ්ජාවෙන් ඔහුගේ ගෙල මුල්ලේ මුහුණ සගවා ගත්තේ ය.

"අ... හිනා වෙන්න එපා.....!! ඉතින්.. මට.. ලැජ්ජයි.. නේ.. ම්ම්ම්......"

"හරි හරි.. හිනා වෙන්නේ නැ..! හාහ්..!" අශේන් සුසුමක් හෙළුවේ ය. පාර දිගටම ඔහු සැහැල්ලුවෙන් ඇවිදන් ගියේ ය. ඉදිරියෙන් තිබු අවන්හලක් දැක ඔහු එදෙසට පිය මැන්නේ ය.

Do I Love Him..? ( Comepleted )✔️✔️Where stories live. Discover now