Part 6

66 13 0
                                    

දවස් ගානක මහන්සිය ,ෆ්ලයි කරපු මහන්සිය එක්ක හොද නින්දක හිටපු ජන්කුක් එකපාරට ගැස්සිලා ඇහැරුනේ ඇග පුරාම දහඩිය දාගෙන....ජන්කුක් ඇදෙන් ඉදගෙන ෆෝන් එක අතට ගත්තා...නම්බර් එකක් ගහගන්න බැරි තරම් කොල්ලගේ අත වෙව්ලන එකෙන් එකක් පැහැදිලියි ජන්කුක් ගොඩක් බයවෙලා ඉන්නේ....ජන්කුක් කෝල් එක ගත්තත් ඒකට පිලිතුරක් එහාපැත්තෙන් නොලැබුන නිසා තරහින්ම ජන්කුක් ෆෝන් එක ඇද මුල්ලට විසික් කරා.....

-"ආයිශ් හ්යොන්ගෙන් ඇහුව නම් හරි..."

ජන්කුක් තමන්ටම මුමුණ ගෙන බ්ලැන්කට් එකත් විසික් කරලා දාලා දිව්වේ ටේගේ රූම් එකට....

-"හ්යොන් මේ දොර අරිනවකෝ ඉක්මනට..."

ජන්කුක් හයියෙන් දොරට ගහන ගමන් කෑගහද්දී ටේ ඇගමැලි කඩකඩම දොර ඇරියා...

-"ශින්ජේ කෝ හ්යොන්...."

-"ඕක අහන්නද මගේ නින්ද කැඩුවේ..."

ටේ රවලා අහනකොට ජන්කුක් ටේගේ කොලර් එකෙන් අල්ලගත්තා....

-"හරි හරි ඔය අතගන්නවා....ශින්ජේ එපාට්මන්ට් එකට ගියා...ඇයි මොකද උනේ...."

ජන්කුක් ටේගේ කොලර් එකෙන් අතෑරලා නලලට අත තියාගෙන බර හුස්මක් ගත්තා....

-"මන් නරක හීනයක් දැක්කා හ්යොන් ඒකයි...මන් ශින්ජේව බලලා එන්නම්...."

ටේහ්යොන් මුකුත් කියන්නත් කලින්ම ජන්කුක් තමන්ගේ රූම් එකට දුවලා කා කී එකත් අරන් පහලට බැස්සා.....

-"කුකී මාත් එන්නම්...."

ටේ ජන්කුක්ගේ පස්සෙන් දුවගෙන එනකොට ජන්කුක් ටේව ගානකට නොගෙන කා එකත් අරන් වේගෙන් යන්න ගියා.....ජන්කුක්ගේ පස්සෙන් ගාඩ්ලත් ගිය නිසා ටේ ආයෙත් ඩෝම් එක ඇතුලට ගියේ අනිත් අයව නැගිට්ටවන්න.....

************************
බැල්කනි එකට වෙලා ශින්ජේ ඉදගෙන හිටියා....බියර් කෑන් එකක් අතේ තියාගෙන ශින්ජේ ඈතින් පේන අදුරු අහස දිහා බලන් හිටියා.....එපාට්මන්ට් එකේ දහවෙනි තට්ටුවේ හිටපු කෙල්ලට උසම උස බිල්ඩින් විතරක්ම පේද්දී කෙල්ල තවත් බියර් උගුරක් කටට හලාගත්තා...
කෙල්ල ඇදගෙන හිටපු නිල් පාට ඕෆ්ශෝල්ඩර් ගවුමේ තැනින් තැන ලේ බින්දු......

WHO ARE YOU (Completed)Where stories live. Discover now