A/N 🍷🍃

758 81 18
                                    

Hello Roses,

⭕මේකත් පුළුවන් නම් කියවන්න කියලා මං ඉල්ලනවා.⭕

මේකයි,
අපි හැමෝම ගොඩාක් ආදරෙයි නේ ටේකුක් කියන බැඳීමට.මේ කතාව කියවන බහුතරයක් දෙනා එහෙම වෙන්න ඕනි කියලා මං හිතනවා.මං දන්නවා මේ කතාව ගොඩාක් බොළඳ එකක් කියලා.ටිකක් Boys Over Flowers වගේ තමා.Boys Over Flowers බොළඳයි කියලා නෙමේ මං ඒ කිව්වේ ඈ.නෑ මං කියන්නෙ මං මේ කතාව ලිව්වේ මගේ O/L විභාගය මැද්දේ Whatsapp group එකකට.හදිස්සියේ ආපු අදහසක්.Plot එකක්.

ඒ නිසා මං සමාන්‍යයෙන් ලියන  Writing Style එකට වඩා වෙනස් නිසා ඔයාලට uncomfortable වුනා නම් ඒකට සමාවෙන්න.මං ඒක කොහොමටවත් Wattpad දාන්න නෙමේ හිටියේ.ඒත් මං මහන්සියෙන් ලියපු නිසා ඔයාලගේ කමෙන්ට්ස් එහෙමත් බලන්න හිතුනා ඒකයි මං මේක දාන්නේ.මේක කාගෙවත් කතාවක කොපියක් නම් නෙමේ.මං හදපු එකක්.ඔයාලට වෙන කාගෙහරි කතාවකට සමීප බවක් මේකෙන් පේනව නම් කරුණාකරලා මට කියන්න.මේ කතාව කොපි කරන්නත් උත්සහා කරන්න එපා.

වැරදි අඩුපාඩු හැම එකටම සමාවෙන්න.
ටේකුක් කියන්නෙ සාමාන්‍ය බැඳීමක් නොවන වග අපි පිළිගන්න ඕනි.මේ කතාවේ තියෙනව වගේ ඒ ජීවිත සුන්දරත් නෑ.මොකද එයාල Idol ලානේ.ඒත් මන් දන්නෙ නෑ මං ටේකුක් බිලීවර් කෙනෙක්.ඒක මට සතුටක්.

අනික් දේ මේක හදිස්සියේ ආපු අදහසක් වුනත් මේක මගේ පලවෙනි ටේකුක් ff එක.My Birthday Gift (Taekook) කතාව තිබ්බත් ඒක Short එකක් නේ.තව අලුතින් කතා එන්න තියෙනවා වගේම මගේ Falling Love With Dream Artist ඉක්මනින් ඉවර කරනවා.එහෙනම් මං ගිහින් එන්නම්.ස්තූතියි අවස්ථාවට.




Thank you so much for the book cover Akke lchi_jk ♥️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Thank you so much for the book cover Akke lchi_jk ♥️

Dreamy Meg 🌈️

Unexpected Love 🥀 (Taekook) COMPLETED Where stories live. Discover now