🤍🤍RAVENGE LOVE 10🤍🤍

1K 228 75
                                    

හේසොක් නම්ජුන් ICU එක ලග තියෙන බංකුවක කදුලු සලමින් වාඩි වෙලා ඔලුව අත් දෙකෙන් බදාගෙන ඉද්දි යුන්ගි බිත්තියකට හේත්තු වෙලා මුකුත් නොකියා ඔහේ හිටියේ කියා ගන්න බැරි දුකකින් වාගේම කේන්තියකින්.

සමාවෙන්න මිසටර් ජියොන් ට ඔප්ප්‍රේශන් එකක් කරන්න ඕනේ හැබැයි එයාගේ ජිවිතය ගැන වගකීමක් ගන්න බෑ ඒ නිසා කරුනාකරලා එයාගේ බාරකාරයා මේ ඩොකිව්මන්ට් වලට සයින් කරන්න.

ICU room එකෙන් එලියට ආව වෛද්‍යවරයෙක් කියනකොට නම්ජුන් කදුලු පිහදාගෙන නැගිට්ටේ හේසොක් දිහා බලාගෙන

හේසොක් මොනවාද මේ මිනිහා කියවන්නේ ... අනියෝ ජන්ග්කුක් ජිවත් වෙන්න ඕනේ.

නම්ජුන් අඩනකොට හේසොක් මුකුත් නොකියා ඒ ඩොකිව්මන්ට් වලට සයින් කරන්න යනකොට ම යුන්ගි හේසොක් ගේ අතින් පෑන උදුරගෙන හේසොක් ට රැව්වේ කේන්තියෙන් අන්ඨ වෙලා වාගේ

කරපු උදව් හොදටම ඇති මැරුම් කන්නේ නැතුව පැත්තට වෙලා ඉන්නවා ජන්ග් හේසොක්

යුන්ගි හේසොක් දිහා කේන්තියෙන් බලාගෙන කියලා ඩොකිව්මන්ට් වලට සයින් කරනකොට නම්ජුන් මුකුත් නොකියා ආයේත් පුටුවෙන් වාඩි උනේ මේ වේලාවේ කොහොමත් යුන්ගි ගේ කේන්තිය සාධාරණ නිසා.

සමාවෙන්න ඩොක්ට ජන්ග් හේසොක් අපේ උපරිමය අපි කරනවා

දේ ඩොක්ට හන්...

හේසොක් ඩොක්ට හන් ට ආචර කරනකොට යුන්ගි ආයෙත් බිත්තිය ලගට ගිහින් හිටගත්තේ හේසොක් ගේ මූන දිහාවත් බලන්නේ නැතුව

තව දෙයක් කියන්න ඕනේ ඩොක්ට ජන්ග් හේසොක් ශී.

දේ..

හේසොක් අපිට මිසටර් කිම් ට දෙන්න Blood  ඕන වෙනවා.

මොකක්.

හෙසෝක් කලබලෙන් වාගේ හැසිරෙනකොට යුන්ගි හේසොක් ලගට යන්න හදලත් ආයෙත් ඉස්සරහට තිබ්බ අඩිය පිටිපස්සට තිබ්බේ කිසිම අනුකාම්පාවක් නැතුව.

Blood bank එකේ ටේ හියුන් ට ගැලපෙන Blood  නෑ අපි හොස්පිටල් කිහිපයකටම කොල් කරත් seoul හොස්පිටල් එකේ විතරයි ටේ හියුන් ට ගැලපෙන Blood තියෙන්නේ ගෙන්න කාලෙ යන්න යන්න ජිවිතේ ගැන බලාපොරොත්තුවක් ...

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Where stories live. Discover now