🤍🤍RAVENGE LOVE 19🤍🤍

939 186 78
                                    

දේ. ඩොක්ටර් යුන් මන් ඒ රිපොට් ටික ඉක්මනින් ඔයාට මේල් කරන්නම්.

හේසොක් තවත් වෛද්‍යවරයෙක් සමඟ කතා කරලා ලිෆ්ට් එකට ගොඩ උනේ ආයෙත් තමන්ගේ සුපුරුදු රාජකාරිය කරන්න හිතාගෙන.

ඩොක්ටර් හේසොක්

යා... යුන්සෝ කොහොමද ඉතින්

හොදින් ඉන්නවා ඔයාට කොහොමද

වරදක් නෑ වොඩ් එකට යමු

යන්තමින් හිනා වෙලා හේසොක් උත්තර දෙන ගමන් යුන්සෝ එක්ක කතා කර කර යනකොට හේසොක් ට දුරකථන ඇමතූමක් නාදුනන අංකයකින්.

යුන්සෝ මට විනාඩියක් දෙන්න.

දේ.. ඉක්මනින් එන්න

යුන්සෝ හේසොක් ව දලා වෝඩ් එකට යනකොට හේසොක් කොල් එක ආන්සර් කරේ කොල් කරන්නේ කව්ද කියලා දැනගන්න.

යොබුසේයෝ

හේසොක් මට ඔයාගෙන් උදව්වක් ඕනේ.

හේසොක් ටිකක් වෙලා කිව්ව දේවල් අහගෙන ඉදලා ඉක්මනින් ආයෙත් ලිෆ්ට් එකට නැගලා පහලට ගියේ කලබලෙන් වාගේ.

================================

ජන්ග්කුක් ක්ලබ් එකට ගිහින් ටිකක් ඉන්න තීරනය කරේ ටේ හියුන් තමන් ලග ඉන්නේ අපහසුවෙන් කියලා හිතුන නිසා. ජන්ග්කුක් ගේ හිත කලබල වෙලා ටේ හියුන් ආයෙත් පාරක් තමන්ට නැති වෙයි කියලා ඒ නිසා ජන්ග්කුක් ටික කාලේකට ටේ හියුන් ගෙන් ඈත් වෙන්න හිතාගත්තේ තමන්ගේ හැගිම් පාලනය කරගන්න ඕන නිසා.

ජන්ග්කුක් සිකරට් එකක් පත්තු කරගෙන බොන්න යනකොට ඒ සිකරට් එක උදුර ගත්තේ නම්ජුන්

හියෝන්..

අන්දෙව් ලිමිට් එකක් තියාගන්න පුරුදු වෙන්න.

නම්ජුන් සිකරට් එක තමන්ගේ කොට් එකට දාගෙන ජන්ග්කුක් ට රවනකොට ජන්ග්කුක් හිනා වෙලා බාර් එක එක ලග තිබ්බ පුටුවකින් වාඩි උනේ නම්ජුන් වාඩි වෙන්න කියපු නිසා

ජන්ග්කුක් හැමදේයක්ම හොදින් සිද්ද වෙලාත් ඇයි මේ අවුලෙන් ඉන්නේ

නම්ජුන් ජන්ග්කුක් ලගින් ඇවිත් වාඩි වෙනකොට ජන්ග්කුක් සුසුමක් පිට කරලා යන්තමින් හිනා වෙනකොට නම්ජුන් ජන්ග්කුක් ගේ පිටට තට්ටුවක් දලා ජන්ග්කුක් ව සැනසුවේ කොච්චර දරුනු උනත් හැගිම් ඉස්සර ජන්ග්කුක් බොලද නිසා.

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Où les histoires vivent. Découvrez maintenant