REVENGE LOVE 33

479 98 64
                                    

ජන්ග්කුක් ඔයා කොහේ හරි යන්නද.

ටේ හියුන් ෆොන් එකත් ඇද උඩින් තියලා ජන්ග්කුක් ලගට යනකොට ජන්ග්කුක් පර්ෆියුම් ටිකක් අතේ වාගේම බෙල්ලේ තවරගෙන ටේ හියුන් ගේ දිහා බැලුවේ තරමක් තරහයින්.

හ්ම්ම්..

ජන්ග්කුක් ආයෙත් කන්නාඩිය පැත්තට හැරෙනකොට ටේ හියුන් ජන්ග්කුක් දිහා බලාගෙන හිටියේ ඒ ඇස් වලින් තමන්ව මරන්න තරම් කේන්තියක් පෙනෙන නිසා

ජන්ග්කුක් ක්වින්චානා මොකද මේ මාත් එක්ක තරහා වෙලාද.

අනේ නෑ මට හදිස්සි වැඩක් තියෙනවා හොදටම පරක්කුයි ටේ හියුන් ඒකයී.

ජන්ග්කුක් කන්නාඩිය දිහා බලාගෙන උත්තර දෙනකොට ටේ හියුන් හුස්මක් අරන් ආයෙත් යනකොට ජන්ග්කුක් කන්නාඩියෙන් බලාගෙන හිටියේ ටේ හියුන් යන්නේ කියලා කොහෙද කියලා බලාගන්න තියෙන උවමනාට

ටේ හියුන් ඇදෙන් වාඩි වෙලා පොන් එ ක අතට ගන්නකොට ජන්ග්කුක් තොලත් හපාගෙන කොලර් එක හදාගෙන ටේ හියුන් දිහාවට හැරුනේ ඇහි බැමත් උස්සගෙන තරමක් තරහයින්.

ටේ හියුන්

හ්ම්ම් කියන්න...

ටේ හියුන් පොන් එක දිහා බලාගෙන උත්තර දෙනකොට ජන්ග්කුක් ඇවිත් ටේ හියුන් ගේ පොන් එක උදුරලා ටේ හියුන් ගේ අත තදින් අල්ලගන්නකොටම ටේ හියුන් බය වෙලා ජන්ග්කුක් ගේ ඇස් දිහා බැලුවේ මුකුත් හිතාගන්න බැරි උණ නිසා

ජ..ජන්ග්කුක් වේ

මං කතා කරනකොට ඔයාට බැරිද මන් දිහා බලලා උත්තර දෙන්න ටේ හියුන්.

ජන්ග්කුක් මං මේ මන් මේ පොස්ට් එකක් ශේයා කරා

ඔහ්..ඔයා ෆොන් එකේමනේ ඉන්නේ අනික කොල් එකක් ආවාහම පැය ගණන් කොල් එකේ.

ජන්ග්කුක් කේන්තියෙන් ම ටේ හියුන් ගේ අත අරන් ඇගිලි සලකුනු තියලා ෆොන් එක අන්ලොක් කරලා බැලනකොට ටේ හියුන් ගේ ඇස් වලට කදුලු ආවේ ඉබේටම වාගේ

ඔයා මාව සැක කරනවාද ජන්ග්කුක් උදේ කතා කරේ ජිමින්

ඩෝල්..

ඔයා මගෙන් ඇහෙව්වානම් මන් කියනවා ජන්ග්කුක්.

චෙසෝහම්ම්නිදා ඩොල්.

 𝗥𝗔𝗩𝗘𝗡𝗚𝗘 𝗟𝗢𝗩𝗘  (ON HOLD.)Donde viven las historias. Descúbrelo ahora