FWF:04🦁🐰

631 97 33
                                    

එයාලා යන්න යද්දී ඊබෝ ගාවට එක ගෑනු ලමයෙක් දුවගෙන ආවා.

ඒ කෙල්ල බෝගේ ලගට දුවගෙන ඇවිත් එකපාර බෝගේ කරේ එල්ලිලා කතා කරන්න පටන් ගත්තා..............

එකපාර උන දෙයක් හිතා ගන්න බැරිව බෝ කෙල්ල දිහා රවාගෙන බලන් හිටියේ මොන මරාලයක්ද මේ පහත් උනේ කියන්න වගේ........

මොකක්ද අයිසෙ අරේ නගින්න එන්නෙ ඈතට වෙලා කතා කරනවා....

ඊබෝ එහෙම කියලා කෙල්ලව තල්ලු කරලා දැම්ම. එයා කැමති උනේ නෑ කවුරුත්ම එයාව එහෙම අල්ල අල්ල ඇගේ වෙලීගෙන කතා බහ කරනවට...

දැන් තමුන්ට මොකක්ද වෙන්න ඕනෙ ආ...........

ඊබෝ දිහා දුකෙන් බලන් ඉන්න කෙල්ල දිහා බලල ටිකක් පහත් හඩින් ඊබෝ ඇහුවෙ ඒ වෙලාවෙ විදිහට කෙල්ල ආපු කාරනේ දැනගන්න උවමනාව තිබ්බ නිසා.........

ඊබෝ..............

කියපන් බං තෙපර බාන්නෙ නැතුව මට උබ එක්ක මෙතන කෝලම් නට නට ඉන්න වෙලා නෑ .............
කියනවනම් කියනවා නැත්තං යනවා හලෝ මට වාතයක් නොවී.........

අනේ ඊබෝ .............
මම ආවෙ මට අද ඔයා එක්ක ...........

කෙල්ල එහෙම්මම බිම බලාගෙන අර උසට උසේ දාපු හයි හීල්ස් එකේ තුඩින් ඒ තනකොල වැවුන පොලව හාරන ගමන්....

ම්ම්ම්ම් මම කෝල් එකක් දාන්නම් නම්බර් එක දීලා යනවා..........

එහෙම කියපු ඊබෝ කෙල්ලගෙ උඩ ඉදන් පහලටම බලලා අත දික් කරේ නම්බර් එක ගන්න........
ඒ සැනින් ඊබෝගෙ අතට පොඩි චිට් එකක ලියපු අංකය දුන්න කෙල්ල කෝල හිනාවක් මූනෙ රදවගෙන යන්න හැරුනා...........

ඒ යන්න යද්දි ඊබෝ ඒ කෙල්ලව කතා කරලා නැවැත්තුවා..........

ඒයි පොඩ්ඩක් ඔහොම ඉන්නවා...........

ඒයි පොඩ්ඩක් ඔහොම ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Feelings without feeling🦁🔞🐰()Where stories live. Discover now