FWF:11🦁🐰

659 84 22
                                    

එදා ඉදන් එකම දිගට මම එහෙන් මෙහෙට එනකන්ම මාව අර කෲස් කියන මිනිහා ගෑනුන්ට විකිනුවා......
මට පැනලා යන්නවත් පුලුවන්කමක් තිබ්බෙ නෑ වගේම කාලයක් යද්දි මාවත් ඒකට හුරු උනා කිව්වොත් වැරදී මාව ඒක ඇබ්බැහි උනා......

උන් මාව හොයන් එද්දි මම උන්ව සැනහුවා මට ඒක දිගටම ඕනෙ උනා......

ඕක තමා මගෙ කතාව ඔයාලා හිතන තරම් මේ පෝසත් මගෙ ජීවිතේ සුන්දර නෑ ..........

මට ඕක හැමෝටම කිය කිය අඩන්න ඕනෙ නෑ ඒත් අර කෲස් කියන මිනිහගෙන් මම අනිවාරෙන් පලි ගන්නවා..........

ඒක මම ලගදිම කරනවා..........

ඊබෝ එහෙම හිත හිත ඉදලා නිදා ගන්න ගියේ හෙට උදෙන්ම කොලේජ් එකට යන්න ඕනෙ නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඊබෝ එහෙම හිත හිත ඉදලා නිදා ගන්න ගියේ හෙට උදෙන්ම කොලේජ් එකට යන්න ඕනෙ නිසා.........

Next day morning ☀️

🐯 ඒ ශානා අනේ අදනම් අර ඊබෝ පස්සෙනම් යන්න තියා ගන්න එපා හොදේ ඌව අමතක කරහන් බං......

🐰ම්ම්ම්ම්.........

ශාන් මුකුත් නොකියා හ්ම්ම් කීවෙ හිතේ ලොකු ප්ලෑන් එකක් තියාගෙනමයි.......

ශාන් මුකුත් නොකියා හ්ම්ම් කීවෙ හිතේ ලොකු ප්ලෑන් එකක් තියාගෙනමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🐯හරි හරි යමන්කො ක්ලාස් එකට......

එහෙම කිව්ව ශී ශාන්වත් ඇදගෙනම හෝල් එකට ගියා........

බෝරින් ලෙක්චර් එකක් ඉවර වෙලා ශාන් ශී දෙන්නා කැන්ටින් ඒකට ආවෙ බඩට මොනා හරි දා ගන්න හිතන්......

Feelings without feeling🦁🔞🐰()Where stories live. Discover now