FWF:05🦁🐰

585 107 32
                                    

ශාන්.....................
අනේ...............
ශාන් කතා කරන්නකෝ..............
මොකක්ද ශාන් ඔයා මේ කර ගත්තේ........
අනේ ශා................න්...................

ශී ගෙදර හැම තැනම දුවලා අන්තිමට ගාඩ්න් එකට ගියේ ශාන්ට දුක හිතුනම හැමදාම ඉන්න තැනවත් ඉන්නවද බලන්න.......
ඔව් ඒ යද්දි ශාන් හිටියා........
ඒත් ඒත් ශාන් හිටියෙ හොදින්නම් නෙවේ...............
ශාන් තනිකරම එයාගෙ අත හිතක් පපුවක් නැති විදිහට කපාගෙන තිබ්බා.........
ඒ විතරක් නෙවේ කවදාවත් බොනවා තියා හිතලවත් නැති බොන කෙනෙක් ලගින්වත් නොයන ශාන් එදා බෝතලේකටම වගකියලා තිබ්බෙ සිහියක් නැතුව මලකදක් ගානට බිම බදාගෙන වැටිලා .....................

ශාන් දෙයියනේ මොකක්ද බං මේ කර ගත්තේ..............
උබට මම එක්ක එන්න තිබ්බා දුකනම් මා එක්ක අඩන්න තිබ්බා නේද ශානෝ......
අනේ නැගිටපන් බං උබට මොකක්ද දෙයියනේ මේ උන කරුමෙ...........
යමන් මම උබව හොස්පිටල් අරන් යන්නම්...............
කෝ ණැගිටහන්කො ශානෝ..........

ම්ම්ම්...........
ම..........ට................ මට...........බෑ ශී.........
අ...........අනේ...........එ.......එයා............
ශී.............. ම .......මට..................එයාව..........ඕනෙ ........ප්..ලීශ්...........ශී............අනේ මට ...........එයාව ................ගෙන......ල්ලා............දීපන්............ශී..............

ශාන් බීමතින්ම ශීව බදාගෙන අඩන්න පටන් ගත්තේ බෝව ශාන්ට ගෙනල්ලා දෙන්න කියලා ඉල්ලමින්..............

හරි හරි බං මම මොන දේ කරලා හරි උබට ඌව ගෙනත් දෙනවා.......
දැන් නාඩා යමන්කො මම එක්ක අපි ඕකට බෙහෙත් දාමු හරිද........
වෙලාවට ගැබුරට කැපිලා නෑ යන් ගෙට  ............
මම බෙහෙත් දාන්නම්...............

එහෙම කිව්ව ශී ශාන්ව ඇගට වාරු කරගෙන ගෙට ගිහින් ශාන්ට වොශ් එකක් දම්මලා හිමීට අතට බෙහෙත් දාලා ඇදේ නිදි කෙරෙව්වා...............

ශී................. ම්ම්ම්ම්ම්..............

ශාන් දෑස් පියාගෙන කදුලු සලමින් කෙදිරියක් මෙන් ශීට කතා කලා......

ශාන් දෑස් පියාගෙන කදුලු සලමින් කෙදිරියක් මෙන් ශීට කතා කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Feelings without feeling🦁🔞🐰()Where stories live. Discover now