22 වන කොටස ❤💚

343 50 9
                                    

💚Happy birthday Wang Yibo💚

(හැමදාම Zhange එක්ක සතුටින් එකටම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


(හැමදාම Zhange එක්ක සතුටින් එකටම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයා ගොඩක් බාදක මැදින් මේ ආපු ගමන තව තවත් ඉස්සරහට යන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා Yiboge💚)

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ගෙට ගිහිපු ගමන් මම මුලින්ම කලේ චූටිව හොයපු එක උනත් එයා පේන්න හිටියෙ නෑ. මන් එයාගෙ කාමරේ දොරටත් දහ පාරකට වඩා තට්ටු කරලා බැලුවා ෆෝන් එකටත් මැසේජ් දාලා බැලුවා කෝල් අරගෙනත් බැලුවා ඒත් ඒ කිසිම දේකට මේ කොල්ලගෙන් ප්‍රතිචාරයක් නැති වෙද්දි මට බයත් හිතුනා එයාට කරදරයක් වෙලා වත්ද කියලා.

අම්මපා මේ කොල්ලගෙ පස්ස හරහා රත්වෙන්න පාරක් ගහන්න ඕන මාව මෙහෙම ගින්දරෙන් පුච්චනවට. යකෝ ඔච්චරම ඔය ලග තියාගෙන ඉන්න මල මගුල් ෆෝන් එක වැදගත් වෙලාවකට ආන්ස්වර් කරන්න බැරි නම් විසිකරලා දාපන් කියන්න ඕනි. ඇත්තමයි මට එයා එක්ක හොදටම කේන්ති ගියා.

එකදිගට උදේ ඉදන් පැය ගානක් ඉදගෙන ඇවිත් හෙම්බත්වෙලා හිටියා උනත් මන් මහන්සි නොබලම ඉක්මනට වොශ් එකක් දාගෙන ආපහු පහලට ගියේ ගෙදර කාගෙන් හරි එයා ගැන ආරන්චියක් දැනගන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. පහලට යද්දිම මට උදව් කරන්න පුලුවන් විදිහෙ කෙනෙක්ව හම්බුන එකට මට දැනුනෙ සැනසීමක්. ඒ  වෙන කවුරුත් නෙමෙයි මට හම්බුනෙ හේලි ආන්ටිව. කොහොමත් චූටි ගැන ආන්ටි නොදැන ඉන්න විදිහක් නෑ. මොකද ආන්‍ටි අද දවසෙම හිටියෙත් ගෙදරමනෙ.

"යීබො පුතා, දැන් නේද ගෙදර ආවෙ"

"ඔව් ආන්ටි"

"එහෙනම් මොනාහරි බොමුද පුතා"

"අනේ දැන් නම් මුකුත් බොන්න බෑ ආන්ටි."

You've reached the end of published parts.

⏰ Last updated: Jan 13, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

💚Stand By Me💚(Yizhan Ff Ongoing)💚Where stories live. Discover now