Chapter 01 ❤️

559 73 6
                                    

Jungkook (🐰)
Taehyung (🐯)
Yoongi (🐱)
Jimin (🐥)
Hobbi (🦄)
Yonjun (🐺)
Namjoon(🐨)
Jin(🐼)

______________________________
Younjun උදේ පාන්දර කෑ ගහගෙන ජිමින්ගෙ කාබරේට ආවා.හොද සැප නින්දක හිටපු ජිමින් ඒ බෙලෙක් සද්දෙට උඩ ගිහින් බිම වැටුනා.

🐥 - "මගේ හිනෙත් ඉවරයි තමුසෙගෙ ඔය බෙලෙක්කෙ නවත්වපන් හැමදම හොදම තැනින් ඇවිත් කනවා"

ජිමින් මහා හයියෙන් කෑ ගහන්න ගත්තෙ ඇද උඩ හිටගෙන කකුලුත් හප්ප හප්ප

🐯 "කවුද අනේ මගෙ සුටි නින්ද කඩපු මෝඩ හිකනලා"

කොන්ඩෙත් කස කස හුරතෙල තොල් දෙකත් උල් කරගෙන එහෙම ඇවිත් ඇහැව්වෙ ටේ යොන්ජුන් ට නම් හිනා මේ හුරතෙලෙට එත් බොරු තරහක් අරගෙන කෑ ගැහැව්වා

🐺 යා...... තමුන් මරද මෝඩ හිකනලා කිව්වෙ

🐥 හාහ් හහ් හහ් හා....😂😂 (හිනා වෙනවා හොදේ 😂) මොනා වුනත් ගැලපෙන නම

ජිමින් හිනා වෙවි කිව්වා

දඩොන් 💢💥














එක පාරට සද්දයක් ආපු නිසා යොන්ජුනුයි ටේයි  ගැස්සිලා ගිහින් සද්දෙ ආපු පැත්තට  ඒ කියන්නෙ ජිමින්ගෙ ඇද පැත්තට හැරුනා ඉට පස්සෙ තප්පරයක් විතර බලාගෙන ඉදලා දෙන්නම බඩ අල්ලන් හිනා වෙන්න ගත්තා 😂😂

🐯 චිමි මොකො අනේ උදේම girlfriend වල බදගෙන

ටේටේ  තොලත් උල් කරගෙන එහෙම ඇහැව්වෙ රෙද්ද පැටලිලා ඇදෙන බිමට වැටිලා ඉන්න ජිමින් ගෙන්

ටේටේ  තොලත් උල් කරගෙන එහෙම ඇහැව්වෙ රෙද්ද පැටලිලා ඇදෙන බිමට වැටිලා ඉන්න ජිමින් ගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(වැටිලා හිටියෙ මෙහෙම කියලා හිතගන්නෙ හිනා වෙන්නෙ නැ හැබැයි 😐)

(වැටිලා හිටියෙ මෙහෙම කියලා හිතගන්නෙ හිනා වෙන්නෙ නැ හැබැයි 😐)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
High school romantic (Taekook  සිංහල)Where stories live. Discover now