Chapter 02❤️

449 67 4
                                    

Jin 🐼
Namjoon 🐨
Jk 🐰
Tae 🐯
Suga 🐱
Jimin 🐥
Hoseok 🦄
Yonjun 🐺

Jeon house

🐼 "එයි ජන්කුක් නැගිටිනවා "
Jk ගේ room එකට ආපු jin කෑ ගහන්න ගත්තා

🐰 " මොකුද හයුන් උදේ පාන්දර බෙරිහන් දෙන්නෙ "😴
ජන්කුක් ඇස් දෙකත් පොඩි කරන ගමන් ඇහැව්වා

🐰 "අනික මම විතරද දැන් ගෙදර ඉන්නෙ අනිත් උන් නැද්ද " 😒

🐼 "පාන්දර බලනවා 7 යි වෙලාව ඉක්මනට ලැස්ති වෙනව ඉස්කෝලේ යන්න"
ජින් කෑ ගැහැව්වා
  ඉලගට යුන්ගිගෙ කාබරෙට ගිය ජින්

🐼 "යුන්ගි....යුන්ගි...යුන්ගියා .....යුන්ගියා .....නැගිටිනවා මනුස්සයෝ ...
තමුන්ගේ කන්දෙක ඇහෙන්නෙ නැද්ද ඕයී යුන්ගියා....."

අසරන ජින් එකසිය ගානට බෙරිහන් දෙනවා එත් එවට සැලෙනවද යුන්ගි අපෝ නැ කට කපලා නිදි 😌

🐼 "යුන්ගියා........." 😡😡😡😡 කෙන්ති ගිය පාරට ජින්කෑ ගැහැව්වෙ වහලෙ උලු උඩ යන්න ආ උලු නැනෙ sheet උඩ යන්න 😂

🐱 "ah..හරි...ඔව් ...ඔව්...😴😴"
එත් යුන්ගි නම් හිනෙන් කියවනවා 😆

🐼 "යුන්ගී!!!" 😠😠😠😠 තමුන් නැගිටිනවද නැද්ද?"

දැන් ජින්ගෙ රතු කට්ට පැනලා
ඉලගට ජින් ලග තිබ්බ වතුර කොප්පයක් අරන් හරියටම යුන්ගියෙ මුනට දමලා ගැහැව්වා

🐱 "මොන හු##***##..*#......ද යකෝ"😡😡

🐼 "තමුන් මටද ඔය කිව්වේ යුන්ගී"😠 ජින් ඉනටත් අත දෙක තියන් ඇහැව්වා

🐱" ආ..හ්... හී...හී...😅😅 හයුන් ඔයාද  මේ..මේ..ම..මම...🙂💔

🐼 "හරි හරි තටමන්නෙ නැතුව ගිහින් ලැස්ති වෙනවා ඉස්කෝලේ යන්න පස්සෙ බලගන්නම් මම 😑"

එහෙම කියගෙන් ජින් හොබි ගෙ කාබරෙට ගියා

🐼 "හොබි ....හොබි ... නැගිටින්න"

🦄 "ආ .. හයුන් මම නැගිටලා හිටියේ ඔයා එනකම"

🐼 "ආ හරි ලැස්ති වෙලා පහලට එන්න"🙂

🦄 "හරි හයුන්'🙂

දැන් ඔයලා බලනවා ඇති නේ ජින් ගේ ආදරිනිය ජුන්ව නැගිට්ටන්නෙ නැද්ද කියලා මෙහෙම නේ ජින් නැගිට්ට ගමන් එයගෙ ආදරනිය ජුන්ට පයින් පාරක් දිලා ඇදෙන බිමට දැම්ම ගමන් අසරන ජුන් ඇහැරෙනවා ඉතින් මුලින්ම ඇහෙරෙන්නෙ එයා තාමා (අසරණ ජුන් 🙂💔)

High school romantic (Taekook  සිංහල)Where stories live. Discover now