chapter 03 ❤️

430 66 2
                                    


ඔන්න දැන් ටේ,ජීමින්,යොන්ජුන් තුන් දෙනා ඉස්කෝලෙට ආවා.

🐥 මේක නේ ඉස්කෝලේ

🐯 ඔව් ඔව් අනේ මෙක තමා එන්න යමු

ටේ අනිත් දෙන්නවත් ඇදන් ඇතුලට ගියා.

🐺 oh...නියමයි දැන් කොහෙද දන්නෙ නැ අපේ class එක අපිට මුලු ඉස්කෝලෙ ම ඇවිදින්න වෙයිද  ආ  ඉට කලින් අපි principal ව හම්බවෙමු

🐥 අපෝ පිනාව හම්බවෙන්න ඔනෙද මට නම් පෙන්න බෑ

අන්තිමට කොහොමහරි කට්ටිය principal ගේ office එකට ලගට ආවා යොන්ජුන් ඇදලා ගත්තෙ නැත්නම් තව ටිකෙන් ජිමින් දොරත් ඇරන් ඇතුලට යනවා

🐯 එයි චිමි ඉස්කෝලේ පලවෙනි දවසෙ ඔයා හදන්නෙ එලියට යන්නද
🐥 හරි හරි ඉතින් දන්නෙ නැද්ද 🙂

යොන්ජුන් හිමිට දොරට තට්ටු කලා

🐺 සර් අපි ඇතුලට එන්නද

( 👴 -පිනා)

👴 come in

කට්ටියම ඇතුලට ගියා
ඇතුලේ හිටියේ බතලයෙක් තට්ටෙ කිව්වට වටෙට කොන්ඩෙ තියෙනව වටේට කෙස් මැද හිස්

👴 කොහොමද ලමයි මම තමා මේ ඉස්කෝලේ principal ඔයලාව seoul high school එකට සාදරයෙන් පිලිගන්නව මේ ඉස්කෝලේ විනය වැදගත්.................................................................................................................................................................................................................................................................................................................................................................................පිනා දේශනාව පටන් ගත්තා හැබැයි කවුරුත් අහන් හිටියේ නැ

අනිතිමට ඉවර වෙලා

ඉට පස්සෙ පිනා බල් එක ගැහැව්වා ඉට පස්සෙ රූම් එකට අවේ ලස්සන කොල්ලෙක්

👴 ලමයි මේ තමා ඉස්කෝලේ head prefect cho eun woo එතකොට eun මේ තමා ඉස්කෝලෙට අපු අලුත් ලමයි firs year class එකට අරන් යන්න

🐾️-eun

හරි සර්.ලමයි මගෙ පස්සෙ එන්න

🐾️ මම cha eun woo මට eun කියන්න එතකොට ඔයලා

🐥  ආහා.. මම jimin මේ yonjun මේ taehyung

🐾️  ආ  හමුවිම සතුටක් taehyung ගොඩාක් ලස්සනයි

🐯 thanks

කට්ටිය කතා කර කර පන්තියට ආවා

🐾️ ඔන්න ඔයකගෙ පන්තිය උදව්වක් ඔනෙ උනොත් කියන්න බයි

High school romantic (Taekook  සිංහල)Where stories live. Discover now