Chapter 12 ❤

385 56 4
                                    

බබා

ඒ ආවේ  jk suga hobbi තුන් දෙනා



🐯 හ්‍යුන්ග් .

🐰 ඇයි මැනික අඩන්නෙ

🐥 අනේ හ්‍යුන්ග් ටේ ටෙ උන හොදටම නැගිටන්නවත් පන නැ

🐰  what baby මොකො උනේ

Jk ටේ ගාවට ගිහින් පපුවට තුරුලු කරගන්න ගමන් ඇහැව්වා

🐱 අපි මෙයාව hospild අරන් යමුද

🐥 ඔව් ඔව් අපි යමු

🐰 හරි යමු බබා නැගිටින්න

ටේ හිමිට jk අත අල්ලන් නැගිට්ටා අඩි දෙකක් විතර ගියට පස්සෙ ටේ ව jk ගේ අතට කඩා ගෙන වැටුනා

🐰 අනේ මැනික රත්තරන් මොකද උනේ

🐺 ටේ මොකද උනෙ

🦄 මම හිතන්නෙ එයට සිහිය නැති උන අපි hospild යමු

Jk ටේ ව හරහට අරන් ඉක්මනට තමන්ගෙ කාර් එකට ගිහින් hospild ගිය suga jimin hobii yonjun අනිත් කාර් එක ගියා

පැය බගෙකින් විතර ජෙකේ හොස්පිල්ඩ් එකට ආවා අනිත් අයත් ආවා ජෙකේ ටේ ව උස්සන් ගිහින් හොස්පිල්ඩ් එක දෙවනක් වෙන්න කෑ ගැහැවා

____________________

Sorry ලමයි  ගොඩාක් දෙන්න බැරි උනට

මගෙ අම්මාව ගෙදර ගෙනවා  විසාත් කැන්සල් උනා ඉතින් ටික ටික දෙන්න බලන්නම්

High school romantic (Taekook  සිංහල)Where stories live. Discover now