Chapter 10 ❤

396 54 27
                                    

ටික වේලාවකින් tae ට ඇහැරුනා

🐯 ම්ම්....හයුන්ග්

🐰හ්ම්ම්...මැනික නැගිට්ටාද රත්තරන්

(අනේ අපිට ඔහොම කතා කරන්න කෙනෙක්නැ නෙ අම්මවත් කතා කරන්නෙ නැනෙ ඔහොම 🙂💔)

🐯 ම්....ඕ

🐰 මොකො නිදිමතද තව

🐯 නැ දැන් වේලාව කියද

🐰දැන් නම් සුදු බෝලේ ඉස්කෝලෙත් ඇරිලා

🐯මොකක් 😳

🐰ඔව් ඉතින් මේ කොටි පැටියා හොදට නිදිනේ 😘

🐯 අපියමුද එහෙනම්

🐰 හරි යමු කොහෙද යන්න ඔනෙ

🐯මට කැෆෝ එකට යන්න ඔනෙ හ්‍යුන්ග්

🐰 හ්ම්..හරි මම ගිහින් දාන්නම්

🐯 හරි එතකොට කෝ චිම් යොන්ජුන් දෙන්නා

🐰 එයලා සුගා හොබි එක්ක ගිය අපි යමු

🐯 හලි








Jk ටේ දෙන්නා ටිකකින් කැෆෝ එකට ආවා කැෆෝ එක ඇතුලට ගිය ගමන්ම



































🐥 අනේ ටේ ඔයා හොදින් නේද මම බය උනා  මොකද උනෙ මම ඉන්නත් හැපුවා අර පුශ් හ්‍යුන් අරන් ආවා නෙ  මේ වල් හාවා ඔයට මොකුත් කලෙ නැ න්‍ර්....................................................................................................................................................................................................................................................................................................................................................




ඔන්න ඉතින් ජිමින් ආපු ගමන්ම කියවගෙන කියවගෙන ගියා

🐯 හරි හරි චිමි මම හොදින්

🐰  හරි එහෙනම් බෝලේ මම යනවා මම එක්කන් යන්න එන්නම් පරිස්සමින් වැඩ ටික කරගන්න මැනික බායි

🐯හලි හ්‍යුන්ග්

Jk ටේ ගේ තොල් වලට පොඩි පෙක් එකක් දිලා ගියේ ඇස් ලොකු කරන් ඉන්න ජිමින් යොන්ජුන් දෙන්නට හිනාවකින් සංග්‍රහා කරලා







_________________________

ඉවරයි ලමයි

සොරි ටිකක් ටික දෙනවට මගෙ අම්මා hospild ඇඩ්මිට් කලා එක නිසා ටික දවසකින් හොද කැල්ලක් දෙන්නම්

බායි


බායි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
High school romantic (Taekook  සිංහල)Where stories live. Discover now