The King 👑 2

648 98 24
                                    


ගොර්යා රාජ්‍ය 🥀

Jimin pov ..

අශ් මොන විකාරයක් ද මේක ආපු වෙලේ ඉදලා මගෙ මුන දිහා මොකට බලන් ඉන්නවා ද මන්දා

🐰 අයියණ්ඩිය කුමක්ද ඔය හැටි
කල්පනා කරන්නේ

🐥 කූ ඔබ දුටුවෙහිද යුවාන් රාජ්‍යයේ අග මෙහෙසිය නිතරම මා දෙස බලනවා

🐰 ඔහො ඔහො එක ද මේ

🐥 ම්ම්

🐰 අයියණ්ඩිය ඔබ දන්නෙහිද එතුමාට යුවාන් අධිරාජ්‍යයා බෙහෙවින් ප්‍රේම කරනවාලු

🐥 එසේ කෙසෙද ඔබ පවසන්නේ

🐰 අප පියාණන් හට බිසොවරු ගොඩක් සිටිනේ එහෙත් යුන්ගි අධිරාජ්‍යයා හට ඉන්නේ එක ස්වාමියෙක් පමණයි

🐥 එය සත්‍යයක් ද

🐰 එසේය

🐥 ඔහු හොඳ ස්වාමි පුරුෂයෙක්

🐰 අයියණ්ඩිය එහි කිසිදු සැකයක් නොමැත පොඩ්ඩක් අධිරාජ්‍යයා දිහා බලන්න කො ඔහු එක පාරක් ඔබ දිහාවත් මා දිහාවත් බැලුවාද

🐥 බැලුවේ නොමැති ද කූ

🐰 නොමැත අයියණ්ඩිය

🐥 ආහ් ඔහු එසේද අප දෙදෙනාට එසේ කරන්නේ ආ

🐰 එකනේ

එයා අධිරාජ්‍යයා උනත් ඔහු කෙසෙද ගොර්යා රාජ්‍යයේ රොස මලවයි සා පැටියාවයි මෙසෙ නොසලකා හරින්නේ


.

.

.



Hesok pov ..

අධිරාජ්‍යයාගේයි මගෙයි දෙවෙනි දරුවා අප අතහැරලා ගොසින් දැනටමත් සතියක් පමණ වෙනවා

අධිරාජ්‍යයා තාම දන්නේ නැ මම දන්නවා කියලා මා හට කිසිදා ගැබ්බර විය නොහැකී කීයා

ඔහු මගෙ සිත සදාගැනිම සදහා ගොර්යා රාජ්‍යයේ වෙසක් උත්සවයට මා සමග පැමිනියේ මාත් කැමැත්තෙන්ම ඔහු සමග පැමිනෙද්දී

👑 සොකා ඔබ මොනාද ඔය හැටි කල්පනා කරන්නේ

🐴 මා කල්පනා කරේ ඔබට ගැලපෙන උප බිසවක් යුන්

👑 සොකා මා සරදමට වැඩිය ප්‍රිය නොවේ කියා ඔබ දන්නවා නේ

🐴 මා එය හොදින්ම දන්නවා යුන් මා සරදමක් සිදු කලේ නැ මම පැවසුවේ සත්‍ය එ වගෙම මා දැනටමත් ඔබ හට හොඳ බිසවක් තෝරා අවසන්

🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️Where stories live. Discover now