The King 👑 16

514 98 10
                                    

**********************************

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

**********************************




Yoonmin pov...

මා ඊයේ දිනයේ මුළු ගොර්යා රාජ්‍යයේ ඇවිද්දා. මගෙ වස්ත්‍ර සාමාන්‍ය වැසියෙක් වගෙ උනු නිසා මා හට කිසිදු කරදරයක් නොමැතිව සංචාරය කීරිමට හැකි උනා .

අද මා යන්න ඉන්නේ ගොර්යා රාජ්‍යයේ උතුරු සීමාවට සන්ජුන් කියු විදියට එහි වැඩිපුරම ජිවත් වන්නේ වීදී කලාකරුවන් මා හට අවැසී එහී ගොස් එම කලා ශිල්ප ඉගෙනගන්න

.

.

.

.

" කුමරුනී අප එහි පැමිණියා අවදි වන්න"

🐈 මා හට කමාකරන්න අයියණ්ඩිය මා ඔබට බොහො කරදර කරලා

මා පැවසුවේ මගෙ නින්දට බදාවක් නොවන පරිදි මාව ඔසවාගෙන ආ සන්ජුන් ආරක්ෂට

" ඔබ මට අයියණ්ඩිය කියා පැවසීමම මට ලොකු සතුටක් කුමරුනී "

🐈 ඉතින් මා ඔබට අයියණ්ඩිය කියා අමතන්නේ නැතුව මාමාණ්ඩි ලෙස අමතන්න ද ඔබට අමතක ද ඔබගේ වයස මට වඩා අවුරුදු 8 පමණයි වැඩි කියා

" ඔබ හරිම පණ්ඩිත අයෙක් කුමරුනී "

🐈 එසේ වන්න එපැයි මගෙ මෑණියන් පණ්ඩිත අයෙක් නේ

" රැජිණිය පණ්ඩිත අයෙක් නොව "

🐈 මා පැවසුවේ රැජිණිය ගැන නොව මාගෙ ඇත්තම මෑණියන් පිළිබඳව අයියණ්ඩිය අධි රැජිණිය කියන්නේ මගෙ සැබැ මෑණියන් නොව

" ඔබ සත්‍යයක් ද පවසන්නේ "

🐈 එසේ මා සත්‍යයක් පැවසුවේ

" එට්..

අයියණ්ඩිය තවත් දෙයක් පවසන්න ගියත් ඔහුට එය පැවසිමට නොහැකී උනේ එකවරම ඇසුනු මිහිරී නාදය නිසා ..

🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️Where stories live. Discover now