The King 👑 11

596 100 65
                                    

**************🌺******************

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

**************🌺******************

Jk pov..

කුමක්ද ඔහු එ පැවසුවේ .ආ එතකොට ඔහු මා හට ආලය කරන්නෙහිද .ඔමො එතකොට මාත් ඔහු හට ආලය කරන්නෙහිද .මා හට එය වැටහෙන්නේ නැත

🐯 කූ අසු පිටින් බසින්න අපි පැමිණියා

ඔහුගේ කට හඩ ඇසු නිසායි මා මෙච්චර වෙලා පියාගෙන සිටි දෑස් විවර කර බැලුවේ .අහො දෙවියනේ අප කොයිද මේ සිටින්නේ

🐯 කූ කො ඉක්මනින් බසින්න ඔහු හට අප පැමිණි බව දැන්විය යුතුයි

🐰 කා හටද

🐯 කො පැමිණෙන්නකො එතකොට ඔබටම බලා ගත හැකි

ඔහු මාව අසු පිටින් බිමට බස්සලා.අසුව එතන ගැට ගසා අප පැමිණිලා තිබුනු ස්තානයෙ තිබුනු එකම නිවහන උනු එ අලංකාර නිවස තුලට ඇතුලු උනේ කාගෙද මේ නිවහන කියා දැනගන්න

🐯 අයියණ්ඩිය මා පැමිණියා

🦊 ඇතුලට පැමිණෙන්න ටේහයුන්

එ කටහඬ මට නිකන් හොඳට හුරුයි වගෙ . බැරි වේලාවත් මේ එයා ද.

🦊 දෙවියනේ මගෙ හා පැටියා ඔයා කොහෙද මේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🦊 දෙවියනේ මගෙ හා පැටියා ඔයා කොහෙද මේ

🐰 ජින් අයියණ්ඩිය ඔබ

මා සතුටින් කෑගැහුවේ මා සිතු පුද්ගලයාම මගෙ දැස ඉස්සරහා සිටින නිසා .

🤴 The King Min Yoongi😠👎 Completely 👑✨️Where stories live. Discover now