ජිනීට පාලුයි දෙයියනෙ 🙂💔

756 142 36
                                    


" ආහ්...ඇයි ගත්තෙ?"

" මොකක්ද අනේ....ඇයි මේ රන්ඩුවටම එන්නෙ?"

" හාහ්...ඕ...මිස්ට...මට වෙන වැඩ නෑ කියලා හිතුවද එක එකා එක්ක රන්ඩුවට යන්න..."

"අනේ ඉතිම්...මේ අහන්නකො...මට ඔයාව අවුස්සගන්න උවමනාවක් නෑ හියුන්ග් "

"Wtf...තමුසෙ එපාර කියන්න හදන්නෙ මං කුනු ගොඩක් කියලාද ආහ් මිස්ට..."

"ආශ්...ඒ...එහෙම...නෙම්..."

මොන මගුලක්ද හිතන් ඉන්නෙ මට වෙන වැඩ නෑ කියලා මෝඩයා. තමුන්ට හොද වැඩියි මං...ආවදෙන්කො...කරන්නම් හොද වැඩක් 148 IQ එක හැදිගෑවිලා යන්න.🙂🔪

ඇත්තමයි මං මේ chapter  එකට ටිකක් වත් කැමති නෑ... මුන් එකෙක්ටවත් මං ගැන ගානක් නැති හැටි....ආඅ....ඌඋයි...ඔම්මා...

අර මෝඩයාත් එක්ක තීන තරහට හැම එකාගෙම හත්මුතු පරම්පරාව සිහි කරන ගමන්
කොට කලිසමක් විතරක්  ඇදගෙන ගේ ඇතුලේ ඇවිද ඇවිද ඉදපු මාව එකපාරම කාපට් එක ලිස්සලා ගිහින් වැටුන පාර මගේ සූටි පස්ස චප්ප උනා වගේ..

ආශ්....නැගිට්ටවන්නවත් එකෙක් නැති හැටි...

යෝ...යෝ...චිල් මෑන්...තනිවයි උපන්නෙ තනිවයි මැරෙන්නේ...
හනේ මගේ wwh පස්ස

තනියම දොඩව දොඩව මං නැගිට්ටා ඉතිම්....

එක අතක් පස්සට තියාගෙන නොන්ඩි ගහ ගහ මං ගියේ leaving room එකේ තිබුන සෝෆා එක උඩට. පොන් එක අතට අරන්  වයිෆයි ඔන් කලා විතයි යකූහ් notification ගොඩ.

කකුල් දෙකත් එරමිනිය ඔතාගෙන insta වල උඩ ඉදන් පහලට යන්නයි මං උනේ.

ඕකේ සොක්ජිනා....
On ur mark
Get set
Go.....

කියලා තනියම හිතන ගමන් මයේ කොල්ලො ටිකගේ පෝස්ට් දිහා බලාගෙන ගියා මං
හුවෑහ්...හැම එකාම ගිහින් ලෝකේ වටේ🙂🔪
අහෝ....මට මං විතරනේ හැගෙන්නෙ තාම අන්ධකාරෙ මං...

"මයි නේම් ඉස් චික්කි...

චික්කි චික්කි චික්කි.

මයි නේම් ඉස් චෑහ් චෑහ්

චෑහ් චෑහ්... චෑහ් චෑහ් චෑහ්..

මයි නේම් ඉස් බුම් බුම්

බුම්. බුම්. බුම්

චික්කි චෑහ් චෑහ් බුං බුං ලාලාල..."

ඒ අස්සෙ පෝන් එක ආයෙමත් ring වෙන්න ගත්තා..

ආශ්....ආයෙමත් අර වදකාරයා...
මොන වෙඩිමක්ද...මාව මෙහෙ තනියම දාලා ගියා මදිවට තව ෆොටෝත් එවනො...

කමන්නෑ ටිකක් ring වෙච්චාවේ...
එතකන් ටිකක් නටමු සොක්ජිනා...
චික්කි චැක් චැක් බුම් බුම්
ලාලාලලාලා....

ජුනා ගේ කෝල් එක කට් වෙලා යනකන්ම මං ඔහේ නට නට හිටියා. කෝමත් answer නොකරන එකේ මගේ නර්ථන හැකීයාවවත් ටිකක් වැඩි දියුනු කර ගන්නෙපෑ.😎

" චික්කි චෑහ් චෑහ්.."

ආයේ ring වෙන්න ගත්තනේ හත්වලාමේ. Ok cut.

දවස පුරාම මං උයාගත්ත කෑම මමම රස බලන ගමන් ඉන්දෙද්දි තමා මගේ ඔලුව උඩින් බල්බ් එකක් පත්තු වුනේ...ඕ...යේ...ජින්ශී...u r the best.

" ආහ් අන්‍යාසෙයො මිස්ට චොන්දොක්..."

"අන්‍යාසෙයෝ ජින්ශී...මොකක්ද ඔයාට අපෙන් වෙන්න ඕන"

" 🌝i want to get my friendship tattoo 😏"

හත්වලාමෙ ජිනී💔🙂 [Namjin completed] Where stories live. Discover now