violence 😎🔪

445 126 194
                                    

Yoonmin pov

"ඒඑ.....ගදගහන බිලාලයා....මේ බලන්නකො...."

"ආආආඅ...හ් ඔතන කිති..."

"මොන මගුලක්ද මනුස්සයො කව්ද කිති කැව්වෙ...... හියුන්ග්.....මේ බලනවා මේ..."

කියලා ජිමින් එයාගේ අතේ තිබුන  පෝන් එක මට දික් කලා. මාත් ඇග මැලි කඩන ගමන් ඈනුමකුත් ඇරලා පෝන් එක අතට අරන් බැලුවා.

"මේ..මොකත මේ.... ඇයි මේ මනුස්සයා අඩ නිරුවත් ජායා රූප උඩු ගත කරලා නිදාගත්ත ටිකට වෙලා තීන හරියක්..."

"ඔයාට ඉතිම් සිවිලිම ඔලුවට කඩන් වැටුනත් ඔය නින්දනේ ලොකු වෙලා තීන්නෙ හියුන්ග් "

"අනී ඔයානේ මයේ බැම්බො පිලෝ එක...ඇත්තටම ජින් හියුන්ග්ට තිබ්බා ටැටූ එක විතරක් පේන්න පොටො ගන්න. මළ විඛාර...."
කියලා මං ජිමීගේ උකුලෙ ඔලුව තියාගත්තා.

**********************************Jk pov

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

**********************************
Jk pov

හම්මට ජින් හියෝන්....මරු හැබැයි..

කියෙව්වට සම්ප්‍රදාය අතික්‍රමනය කරයි කියලා නම් හිතුවේ නෑ හැබැයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කියෙව්වට සම්ප්‍රදාය අතික්‍රමනය කරයි කියලා නම් හිතුවේ නෑ හැබැයි....
නාකි විසේ ඉහෙටත් උසයි කියන්නෙ ඕකනේ...🌝
පුහ්...ඔය වගේද මං දැම්මොත් ඕම පොටො එකක්....ඔය කටු බොඩිය වගේද මේ මගේ ජිම් බොඩිය.😎
R u challenge me hyung ????

**********************************

Hobi

ඕහ් මයි හාර්ටු....බීච් ගිය වෙලේ හියුන්ග් ගේ රෙදි ටිකවත් උස්සලාද මොකෙක් හරි....
පව් දෙයියනේ අහිංසකයා...

හත්වලාමෙ ජිනී💔🙂 [Namjin completed] Where stories live. Discover now