🙂දෙන්නං දොබෙන් යන්න

498 121 52
                                    

ඊලග දවසේ උදේම tattoo එක ගහගන්න යන්නයි මං හිටියේ. ඊයේ රෑ වෙනකන් films වගයක් බලපු නිසා වෙන්නැති ඉරට පායනකන්ම නින්ද ගියා.

" චික්කි චෑක් චැක් බුං.."

නිදි විකාරෙන්ම කව්ද කියලා බලන්නෙවත් නැතුව මං පෝන් එක අරන් කනේ තියාගත්තා.

"ඕ...ඕ...ඈහ්හ්හ්....ආහ්...ඕ..ඕඔ.."

" ජින් හියුන්ග්...ජින් හියුන්ග් ....හෙලෝ....මේ...ඇහෙනවද"

"ඕ..ඕ...අද බෑ වගේ.."

" මොකක් 😕? "

"බෑ කිව්වනේ...මට නිදිමතයි..."

"ආශ්...හියුන්ග් මං ජන්කුකා..."

නිදාගන්නවත් දෙන්නැති හැටි මුං. ඇතියන්තං එකෙක්ට හරි මතක තිබ්බා මාව. මං ඇස් දෙක පොඩි කරන ගමන් ඇදෙන් නැගිටලා කුකී එක්ක කතා කලා.

"යාආආඅහ් ජන්කුකා....හනේ මයේ කොල්ලා...කවදද ආයේ එන්නෙ මයෙයම්මා."

" වැඩ ටික ඉවර කරලා එනෝ හියුන්ග්... ඔයාත් කොහේහරි ගිහින් විනෝද වෙන්නකො හියුන්ග් ගේ අස්සට වෙලා ඉන්නැතුව."

"කොහෙ යන්නද බම්....සාලෙන් කුස්සියටයි කුස්සියෙන් සාලෙටයි තමා...අඩෝ මං සුපිරි කැමක් හොයා ගත්තා.. ඒක...ඇවිල්ලා...පිටි එහෙ...."

" යාආආහ් හියුන්ග් හරි හරි මං පස්සෙ ගන්නම් පොඩි හදිස්සියක්....ආහ්..මේ...ඔයාත් ලමිස්සි වගේ ගෙට වෙලා ඉන්නැතුව ටිකක් මං දිහා බලලවත් හැදෙන්න... good bye old man😏"

"යාආආආආආආහ් ජන්කුකා.........🔪🔪🔪"

ඇදේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉදලා ආයෙම පෝන් එක අතට ගත්ත මං ඊලගට ගියේ line ඇප් එක පැත්තෙ.
(Line කියන්නෙ වට්සැප් වගේම ඇප් එකක් ගොඩක් korean අය use කරනවා ඒක 🖋️ )

නිකමට වගේ ගිහින් ජුනීගෙ චැට් එක ඕපන් කරලා බැලුවා මං.

"Mokkd jinnie..🙂"

"Phone eka answer karannko🙂🙂🙂"

" podi ekek wge wennepa deyyane.😕"

"Mnkiwwane ithim oyamane kiwwe media karayo passen eno e nisa mata thaniyama ynna kiyal🙂🙂🙂"

"Matath palui ani aththamai🙂 "

"Jinnieeee....mee..mn oyt gift ekakuth gaththa😁🙂"

"Ash...cll answer karannko plzzz"

පව් කියලත් හිතෙනො...කමන්නෑ ජිනී...ඔයා මොකටද කාටවත් සෙකන්ඩ් වෙන්නෙ. ඔන්න ඔහේ මොකක් හරි දානො රිප්ලයි.

"Dee...parissamen inna"


''Byee''


අදට ඔය ඇති.

**********************************

උදේ කෑම එක කාලා මං කෙලින්ම ගියේ ටැටූ එක ගහගන්න.
.
.
.
.
"Yeah...all right ජින්ශී.🤗😉"

"ඒක නෙමෙ මිස්ට චොන්දොක්...මේකෙන් මගේ skin එකට මොකක් හරි අව්ලක් වේවිද"

"ඕහ්..ඩොන්ට් වොරි ජින්ශී...කිසි ප්‍රශ්නයක් වෙන්නැ..."

"ඕකේ...කුමාවො...😎ඒනම් කොල්ලො මං ගියා."

කියලා ටැටූ ආටිස්ට්ට අතින් සැලියුට් එකක් දාන ගමන් මූන වැහෙන ගානට කැප් එක පහත් කරන් මං එලියට ආවා.


හත්වලාමෙ ජිනී💔🙂 [Namjin completed] Where stories live. Discover now