will u marry me😘🔞

472 102 103
                                    


"මේ ඔයාගේ ඉස්සරහ ඉන්නෙ ඒ ගිෆ්ට් එක🙈 "

නම්ජූන් පොඩි එකෙක් වගේ හිනා වෙනගමන් එයාගෙ මූන දෙපැත්තෙන් අත් දෙක තියාගෙන කිව්වා.

"😄🤭පිස්සු කොල්ලාහ්"

කියන ගමන් මං ජුනීගේ බෙල්ල වටේ අත් දෙක දාලා ඒ ඇස් දිහා බලන් හිටියා.
ආදරේ කියන්නෙම මහ අමුතු හැගීමක්...කවදා කොයි වෙලේ කොහොම ඇති වෙනවද කියන්න මට තේරේන්නෑ.

මං ජුනීව අදුර ගත්තෙ බෑන්ඩ් එකට ජොයින් උනාම...මුල් කාලෙදි මට එයාව දැනුනේ මගේම සහෝදරයෙක් වගේ. අනිත් අයටත් වඩා ජුනී ඉස්සරහදි මට කිසිම මවා පෑමක් බොරුවක් කරන්න බැරි උනා. ඒ වගේම කිසිම දෙයක් එයාට හංගන්න මට හිත දුන්නෑ.

ඒත් කාලයත් එක්ක මට එයාව වෙනදටත් වඩා දැනෙන්න පටන් ගත්තා....ඒක මං කොහොමද තේරුම් කරන්නෙ...තාමත් වචන ගලපගන්න බෑ මට ඒ හැගීම් විස්තර කරන්න.

ජුනීගේ හිතේ මං ගැන මොනවගේ හැගීමක්ද තියෙන්නෙ කියන එක කාලයක් මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ

"ජිනී..ඔයා ඒක ජුනීට දැන්ම කියනවද?"
"ඒත් ඔයාව ප්‍රතික්ශේප උනොත්"
"යාලුවෙක් සහෝදරයෙක් විදියටවත් මට එයාට මූන දෙන්න බැරි උනොත්"

ඒ කාලේ මං මගෙන්ම ප්‍රශ්න කලා. දවසක් ඒ මොහොත උදා උනා. මං කාලයක් තිස්සෙ බලන් ඉදපු දවස.
ජුනීම මං ගාවට ඇවිත් එයාගෙ හිතේ මං ගැන තීන හැගීම මට කිව්වා.

ඔව්...එයත් මට ආදරේ කරලා. මටත් හොරෙන් එයා මගේ හදවතට ඇතුල් උනා වගේ මාත් එයාගෙ හදවතට ඇතුල් වෙලා.

( 🖋️  -🌝 world wide handsome හොරා...හී
🐼 : ඉතිම් තොට පාන්ද ලියහම් ඕක. 🔪
🖋️ : හා ඉතිම්🙂)

ජුනීගේ ඇස් දිහා බලන් ඉන්න තත්පර ගාන ඇතුලත මට පරන දේවල් මතක් උනා.

"ජිනී..."

"වේ..?"

"ඇයි දන්නවද මං ආවේ ?"

"ම්ම්...මං නැතුව පාලු නිසා නේද"

මං කියද්දි ජුනී මගේ නලල උඩින් පොඩි කිස් එකක් තිබ්බා.

"දේ...ඔව් මට මගේ ජිනී නැතුව පාලුයි ගොඩක්...හැබැයි මං අද ආවේ...."

කියන ගමන් playful හිනාවක් දාගෙන මගේ ඉන වටේ අත් දෙක යවලා තදින් බදාගත්තා.

හත්වලාමෙ ජිනී💔🙂 [Namjin completed] Where stories live. Discover now