මලක් දාලා වහපල්ලා...😳

488 107 167
                                    

වාව්....මෙතනම් මරු place එකහ්....ජේජු වල තීන ඔක්කොම වාතය ඇගට ඇතුල් කරගන්න හිතාන මං ලොකු හුස්මක් ගත්තා.

ඒතරේ පාරේ ගෑල්ලමයි දෙන්නෙක් ගියේ oh world wide handsome ගගා...
මේ handsome කම නිසානෙ ඔක්කොම. ඒ කෙල්ලො දෙන්නා මා දිහාවට දුවන් එන්න හැදුවත් අර මගේ දඩාර බොඩි ගාඩ්ස්ලා නිසා කෙල්ලො දෙන්නට එන්න බැරි උනා.

මාත් ඉතිම් කිසි කලබලයක් නැතුව එතන තිබ්බ වැටකට හේත්තු වෙලා ඒ කෙල්ලො දෙන්නට අතින් බායි කියලා මගේ මනස්කාන්ත හිනාව එලියට දැම්මා.

ආයෙමත් මුහුද දිහාවට හැරුන මම ටිකක් වෙලා යනකන් ඈත බලන් හිටියා.

ඔව් මට පාලුයි...හොදටම පාලුයි. ජිමින් සුගා දෙන්නා සද්දයක් නෑ. ඒ අස්සෙ දුකට සැපට ඉදිය ජන්කුකා චාලි එක්ක ඒරොප්පෙ ගිහින්. ටේයියාත් ගියා...හොබාත් අලුත් song එකෙව් වැඩ නිසා busy වෙලා. ඒ මදිවට ජුනත්...ආශ්....හදමැදුර මගේ අද අදුරු වෙලා පත්තු වෙන්නෙ නෑ සාලේ බල්බේ...

කමන්නෑ මං සැලෙන්නෑ..

දෙන්නං අද දොබෙන් යන්න.😎😏

කල්පනාවක ගිලිලා ඉදපු මං ආයෙම ඉක්මනට පියවි සිහියට ඇවිත් බොටම් එක විතරක් ඉතුරු වෙන්න ඇරලා ඇදන් ඉදිය shirt එක ගලවලා දැම්මා.

" මෙන්න ෆෝන් එක... ගහන්න පොටෝස් මං ඇති කියනකන්."

කියලා මං ගාඩ් කෙනෙක්ගෙ අතට ෆෝන් එක විසි කලා.

අන්තිමේ පොටෝ සීයක් විතර ගත්තත් හිතට අල්ලන  දෙකක් විතරක් තියෙද්දි අනිත් ඔක්කොම ඩිලිට් කලා

**********************************

උදේ ඉදන් swiutzerland පුරාම ඇවිද්දත් ජින්ව සැරින් සැරේ මතක් උනා මට.
මං කියලා මොනා කරන්නද දෙයියෝ...මේ ආතල් එකේ හැම තැනම ඇවිදිනෝ වගේ පෙනුනට හිත කලබලයි. ජින් හියුන්ග් මොනා කරගෙනද කියලා හිතට බයයි.

ජිනි කිව්ව නිසාමයි මං තනියම ආවෙ මේ ගමන. මං හිතන් හිටියේ අපි දෙන්නත් එක්කම එන්න ගාඩ්ස්ලාටත් හොරෙන්.
ඒත් ඉතිම් දැන් මේ මනුස්සයාට යකා වැහිලනේ.

ඊයේ ඉදන් මං ගන්න කිසිම cll එකක් answer කලේ නෑනි...ඇයි ඒයි ඕම හැසිරෙන්නෙ...🙂
අදත් උදේ ඉදන් ගන්න ට්‍රයි කරනවා ට්‍රයි කරනවා එපාර off කරලම දාලා.

ට්‍රීං ට්‍රීං.....

නොටිෆිකේසන් එකක් ආව සද්දෙටයි මං ආයෙම පෝන් එක අතට අරගත්තෙ...

නොටිෆිකේසන් එකක් ආව සද්දෙටයි මං ආයෙම පෝන් එක අතට අරගත්තෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"හත්වලාමේ ජිනී.😶"

එ පොටෝ එක දැක්ක ගමන් මගේ ඇස් දෙක උඩ ගියා. මං ඉක්මනටම ජිනීගේ අනිත් num එකට cll එකක් ගත්තා.

"😎හෙලෝ මිස්ට කිම් නෑම්ජූන්..."

"ආහ්..ජීනී...අර පොටෝ එක දැන්ම අයින් කරන්න.🙂💔"

"I don't care u mr.kim fuking namjoon.."

"ඔයා කිය කිය හිටියට මං හිතුවේ නෑ ජිනී ඔතනම ගහයි කියලා ඕක🙂"

" ඔය කවුරුත් වගේ නෙමෙයි මං මේම ඉදිද්දි...bcz i'm world wide handsome u know😎😏"

"අයියෝ...ජිනී...ඔය කලිසම ටිකක් අව්ල් වගේ....මාව පිච්චෙනවා වගේ 🙂 🔫  හා හා ඕක ඉක්මනට අයින් කරන්න සුදූ"

" u idiot mr. kim namfool...😏...how do u stop me man...කොහොමද මේ විදියටම කැමරාව දිහාට හැරිලා එකක් දැම්මනම්..."

" යාආආආහ් ජිනී....enough....😑මම ඔතන හිටියානම්..."

" i don't care kim fuking namjoon"

මං ඒත් එක්කම ෆෝන් එක කට් කලේ මේ මනුස්සයාට දෙයක් කතා කරලා තේරුම් කරන්න බෑ කියලා දන්න නිසා
මොන යකෙක් වැහිලාද මන්දා මයේ angle ට...🙂nope..now he became a evil man...take me to the hell jinnie...
ජිනී....r u testing my patience??🙂💔

එවෙලෙම මං හිතාගත්තා පුලුවන් ඉක්මනටම ආයේත් korea යන්න ඕනි කියලා.
හනේ දෙයියනේ ඒ background එකේ හැටියට කීදෙනෙක්නම් දකින්න ඇත්ද🙂 මං වත් ඕම ප්‍රසිද්දියේ උඩුකය නිරුවත් ජායාරූප අරන් නෑ. මලක් දාලා වහපල්ලාආආආආආආ

 මලක් දාලා වහපල්ලාආආආආආආ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.









🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀
මෙතනින් ඉවර කරමුද කතාව නැත්තං තව කොටසක් දාන්නද??හුවෑහ් හිතාගම්න බෑනෙ.....🙂❤️ මේ හල්කුවා back to korea උනානම් ලස්සන එපියක් දාන්න තිබ්බා....සැක්😑

හත්වලාමෙ ජිනී💔🙂 [Namjin completed] Where stories live. Discover now