Chapter 05

368 64 12
                                    

" මීරා ගැනද කියන්නේ "
නේහා ජන්ග්කුගෙන් ඇහුවේ හිනාව නවත්තන්න හදන ගමන්

" ඔව් ඔව් එයා ගැන තමයි ....කොහෙටද පොත් උස්සන් යන්නේ "
නෙහගෙ පස්සෙන්ම පොත් අරගෙන කොල්ලා ඇවිදන් යනගමන් ඇහුවේ ..... හරියටම යන්න ඕනි තැනවත් නොදැන

" මේ ටික library  එකෙන් තියන්න ඕනි -
ඒක නෙවෙයි මෝඩ ගොන් හාවා තමුන් මාව මෙතනට ඇදන් ආවේ නැත්නම් මෙච්චර දුරක් ඇවිදින්න ඕන්නෑනේ "
ඇව්දින ගමන් හිටපු කෙල්ල නැවතිලාම කෑගහන්න පටන් ගත්තේ ජන්ග්කුක් තුශ්නිම්බූත වෙලා බලන් ඉන්නකොට

' මොලේ අමාරුවද මේ හොදට ඉන්නවා ආයේ කෑගහනවා '
ජන්ග්කුක් හිතුවා විතරයි කියන්න ගියේ නෑ කෙල්ලගේ හැටි දන්න නිසාම

කොහොම කොහොම හරි පොත් ඔක්කොම ටික library එකෙන් තියලා , දෙන්නත් එක්ක ඉස්කොලෙ වටේම ඇවිදලා ආයෙත් පන්තිවලට ගියා

_______________

" යාහ් ජිමිනා නවතිනවකෝ පොඩ්ඩක් "
පිටිපස්සෙන් දුවන් ආපු ටේහ්‍යුන්ගේ කටහඩට නැවතුනු ජිමින් දැක්කේ හති දදා තමන් ලගට දුවන් එන අසරණ කොල්ලව

" හහ් මෝ....ඩහ් ජිමින් කතා කර....නවහ් ඇහෙන්නැද්දහ් ආ "
තාමත් හති ගතියත් එක්ක කතා කරන ටේහ්‍යුන්ගේ වචන ජිමින්ට පැහැදිලිත් නෑ වගේ

" මොනවද කියවන්නේ ටේ "

" මොන මගුලක්ද යකෝ කතාකරනවා ඇහුන්නැද්ද ඔච්චර"

"සිරාවටම ඇහුනේ නෑ සොරි කොල්ලෝ ....හරි දැන් ඒකනෙවෙයි මොකද දැන් පන කඩාගෙන ආවේ "

" වෙන මොකටවත් නෙවෙයි මනුස්සයෝ 😒හොදම යාලුවට ඕම්ද සලකන්නෙ ගල් ඉබ්බා "

"යැව් යැව් තමා - මේ ඒයි ටෙයියෝ "
ජිමින් කොච්චර කතා කරත් ටේ වෙනපැත්තක් බලන් හිටියේ පුදුමෙන් වගේ ..ජිමින් කීපසැරයක්ම කතාකලත් ටේ හැරිලවත් බැලුවේ නෑ
ඒ නිසාම ජිමිනත් ටේ ඉන්න පැත්තම බැලුවේ ඔච්චටම බලන්න තියෙන දේ බලන්න
එතන හිටියේ  .......
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටේගේ බලු පැටියා ටැනි වගේම චූටි බලුපැටියෙක්
" යාහ් ටේ මෙයා දිහාද මෙච්චර බලන් හිටියේ ආ "

IS IT OK 🥀(Completed) Where stories live. Discover now