maybe it is the fate..

47 10 2
                                    

"Wtf "



ශේන්ට එකපාරටම එහෙම කියවුනේ එ කෙල්ලෙක් කියලා දැක්ක නිසා.. නිකන් ම නිකන් කෙල්ලෙක් නෙමෙයි විෂ් වගේම අගපසග කැපිලා පේන සරාගි කෙල්ලෙක්...

ශේන් ගෙ ප්රතිචාරය දැක්ක අැමැන්ඩා අැස් කරකවලා වෙන පැත්තක් බලා ගත්තා..
සුලා... ඔහ්...
එයත් හිටියේ විෂ් ගෙ අම්මව අාදරෙන් මතක් කරන ගමන්
මේ වගේ කෙල්ලෙක්ව මෙතනට ගෙනාපු එකටයි, නිදුක්  දැන් ආපු කෙල්ල දිහා කන්න වගේ බලාගෙන හිටපු එකටයි...

ඒත් නිදුක් හිටියේ වෙනම ලෝකෙක...

' මං මෙයාව කොහේ හරි දැකලා තියෙනවා... '

නිදුක් ගෙ හිත කුනාටුවකට මැදි වෙලා තිබුනේ..

' මේ එයා වෙන්න බැ' එයාගේ හිත බයෙන් පිරුනා..

එයාවත් අැත්ත දැනන් හිටියා නම්,
මේ කතාව මීට වඩා ලස්සන වෙන්න තිබ්බා..

"Ok.. "

"හ්ම්..."

"අර තියෙන්නේ වෙර්මාගෙ බේස්මන්ට් එකට යන්න තියෙන ලේසිම පාර.."

"ව්හෝව්...",

" අපි එතනින් යන්නේ.. හැබැයි එතන ගාර්ඩ් එකෙන් ඉන්න පුලුවන්.. අැමී එ ගැන බලාගන්න.. මං, ශේන් එක්ක ඩ්රග්ස් ටික හොයාගන්න යනවා... "

Dame සැලැස්ම ගැන පැහැදිලි කරන්න පටන් ගත්තා,
"මං? " නිදුක් ලදරු මනස පෙන්වන ගමන් මැද්දෙන් පැන්නා...

"චුට්ටක්!! කට!!! වහන්!!! ඉන්න!!! ඔයා විෂ් එක්ක යන්න... අපි වෙර්මා සිද්ද, වුන දේ දැනගන්න කලින් පැනගන්න ඔ්නේ.. "සුලා ඉවසීම පනින්න ඔන්න මෙන්න තියෙද්දි එහෙම කියලා එයාගේ favorite knife set එක චෙක් කරන්න ගත්තා...

"පැන්තර් වෙර්මාව ක්ලබ් එකේ තියා ගනී. "
විෂ් සැහැල්ලුවෙන් එහෙම කියද්දී ශේන් විෂ් දිහා බලන් හිටියේ හිනා වෙවි...
ගානක් වත් නැනේ ...

"හැමදාම වගේ මේකත් උබට සෙල්ලමක් බං.. But don't forget... We are going to lions den..
මේ පාර සෙල්ලම් කරන්නේ ගින්දර එක්ක... "

"Man, I am the fire... I am fvcking queen... " cold hearted විෂ් සමච්චලේට එහෙම කියන ගමන් යන්න නැගිට්ටා..

"එන්ජල්, bullet guard kit එක අැන්දද? "
තමන්ගේ නංගි මේ වගේ මිශන් එකකට යද්දි හැමදාම වගේ නිදුක් අහන ප්රශ්නෙ.. එයා අදත් අැහැව්වා.. උත්තරේ දැන දැන එයා අැහැව්වා...මොන අයියද  කැමති තමන්ගේ ලේ,තමන්ගෙම නංගි මෙහෙම අනතුරුදායක වැඩ කරනවා දකින්න... එ්ත් නිදුක් අසරණ යි... එයාට බැ  විෂ් ව නවත්තන්න... එයාට පුලුවන් විෂ් ගෙ පිටිපස්සේන් ඉදන් විෂ් ව අාරක්ෂා කරන්න.. එ නිසා එයා හැමදාම වෙෙර කරන පිස්ටල් එකට එයා අාදරේ කරනවා... මොකද එ්කෙන් විතරයි තමන්ගේ නංගිව එයාට අාරක්ෂා කරන්න පුලුවන්... පලිහක් වගේ...








































"Never.. U new it... I don't have anything to loose. I'm not scared to die.. "

REVENGEWhere stories live. Discover now