එ අාදරේ ලස්සනයි...
Adhi pov
විෂ්... නැහ් මගේ විෂු.. මගේ එන්ජල්.... මං දන්නේ නැ අැයි මං මෙච්චර එයාට අැබ්බැහි වෙලා කියලා.. එ්ත්.. මං දන්නවා... මං එයාට අාදරෙයි කියන්න ලැජ්ජයි.. අපි තාමත් පොඩි අය වගේ... මට මග අැරුන ලමා කාලය විෂු මගේ අැස් ඉස්සරහට ගෙනාවා... අපි රෑට ෆිල්ම් බැලුවා.. ගේම් ගැහැව්වා.. වත්තේ පොඩි එවුන් වගේ සෙල්ලම් කලා...මේරියම්මා ට පුලුවන් තරම් වද දුන්නා..ice cream බෙදාගන්න බැරුව ගහගත්තා...( විෂ් අාදිට පුටුවකින් ගහපු එක කියන්න එපා කිව්වා හැබැයි...👉👈)
මගේ මැනික ගෙ හිනාව තමයි ලස්සනම...
එ අැස්... හුරතල් කතාව...
එ නපුරු මූණට !එ හුරතල් ලස්සන හිනාව!!!...අනේ මන්දා...එකකට එකක් ගැලපෙන්නේ නැති මූනේ ඉරියව්...එයා නම් දෙවියන්ගෙයි යක්ෂයා ගෙයි දෙන්නගෙම නිර්මාණයක්...එ තොල්... හරිම සිනිදු යි.. ඔව් මං අැල්ලුවා එ්වා.. එදා එයාට මගේ උරහිස උඩ නින්ද ගිහින් තිබ්බේ... එ්වා සිප ගන්න හිතුනත්.. මට අපේ පලවෙනි හාද්ද ලස්සනට තියෙන්න ඕන නිසා නැවතුනා...
Vish pov
එ අැස්?
හාහාහාහ...
ඔයාලා හිතුවේ මං වශි වෙලා කියලද? අහ් නැ නැ.... මං කොහොම ද මගේ පලිගැනීම අමතක කරන්නේ... මෙහ් මගේ කතාව නේ.. මගේ මැනික වෙනුවෙන්... තාම අවුරුද්දක් මාස ගානක් ගෙවිලත් මට මගේ පින්කි ව හම්බුණේ නැ.... මගේ කතාව නවතින්නේ එයාව මගේ අැස් ඉස්සරහට ගෙනාවාම... මගේ පන... නිදු... අම්මා... මිස්ටර් සිංහමාන්න... හැමෝම වෙනුවෙන්... මගේ පලිගැනීම...
This is a story about REVENGE... not about a fucking romance....
(අාදරේ දි අපිට ඉවසන්න වෙනවා... ගොඩාක් ඉවසන්න වෙනවා... ඉවසලා බැරිම තැන? අන්තිම මොහොතෙත් අාදි ඉවසයිද? )
"අාදි මට ගමනක් යන්න තියෙනවා බායි... " විෂ් කලබලෙන් කියාගෙන එලියට යද්දි අාදි බලන් හිටියේ හැගීම් පිරුණු අැස් වලින්.. එයාට අාසයි අනාගතයේ ත් මේ වගේ ඉන්න.. එක පවුලක් වගේ...
හැමදාම එයා අාස කරපු දේ...එයාට ජිවිතේට හිමි නොවුන පවුල...එ්ත්, මේ යාලුවො විතරයි නේද? දැන් මාස 5 විතර වෙනවා විෂ් අාදි ගෙ ගෙදර සාමාජිකයෙක් වෙලා...
"හ්ම් පරිස්සමෙන් වි- ඔහොම ඉන්න..."
අාදි දුවන් ගිහින් විෂ් ව දොර ලගදි නවත්ත ගත්තා...
"අාව් මිනිහෝ! "
අාදි විෂ් ට ටොක්කක් අැනලා විෂ් අැදගෙන හිටපු ජැකට් එක ගලවලා විෂ් ගෙම ඉනෙන් පහල වැහෙන්න ගැට ගැහැව්ව... මොකද විෂ් අැදන් හිටියේ ගොඩාාාාාාාාාාාක් කොට කලිසමක්..."තමුන් අදින පලදින විදිය හදාගන්න විෂු... තමුන් කෙල්ලෙක්! "
අාදි ටිකක් සැරෙන් එහෙම කියලා යන්න හැරුනත් අායෙත් නැවතුනේ විෂ් කියපු කතාව නිසා..."නැත්නම් මිස්ටර් අාදිත්ය...? මොකද මේහ් මගේ විදිය.. "
කට කොනින් හිනා වෙන ගමන් ගැට ගහපු ජැකට් එක ගලවන්න හදපු විෂ් එකපාර ගැස්සුණේ තමන්ව බිත්තියට හිරවෙනවා වගේ දැනුන නිසා..."මිස් විෂු... Don't test my patience... Because I don't want to show others what belongs to me.. Mine is ONLY mine..ඉතින් කියන දේ කරන්න strawberry "
Yes... It's adhithya verma.... Owner of V CREATIONS... ඉතින් අනේ අපේ cold hearted, rude, ambitious, evil Queen.... අැස් ලොකු කරන් තමන්ට අැහුන දේවල් තේරුම් ගන්න උත්සහ කරා... මෙහෙමයි.. මේ අවස්ථාවේ මෙතන සුලා හරි අැමැන්ඩා හරි පින්කි හරි හිටියනම් මූණත් රතු කරන් non-stop flirting show එකක් බලාගන්න තිබ්බා... එ්ත් මේ විෂ්නි සිංහමාන්න......
YOU ARE READING
REVENGE
Non-Fiction"වෛරයේ ගින්නෙන් දැවුණු ඔබේ හිත, මම මගේ ආදර වැස්සෙන් තෙමමි.... " Start - 2022 may End - Warning/ abusive Sinhala