thief!

31 7 0
                                    

කාලය හරි ඉක්මනින් ගෙවිලා ගියා කියලා කියයි කියලද හිතුවේ?
අනේ නැහැ..විශ්ට දවසක් ගෙවෙනවා දැනුනේ හරියට කල්පයක් ගෙවෙනවා වගේ ...එයා හිටියේ බාගෙට මැරිලා වගේ එයාගෙ horse උයි පිස්ටල් එකයි නැතිව...

අාදි? තනියම ජීවත් වන මැන්ෂන් එකේ ආදී ජීවිතේ විදින්න පටන් ගත්තෙ විෂ් ආවායින් පස්සෙ... සතියක් ගෙවිලා ගියා...මේ වෙනකම් සිද්ද වුණ දේවල් වලින් ඒ දෙන්නා කලින්ටත් වඩා ළං වුණා...හැබැයි ආදී ගේ ගෙදර වැඩට හිටිය මේරියම්මා ට නම් මේ සතිය daycare එකක වැඩ කළා වගේ දැනුනෙ...

Before two days

පැය ගානක් ඔෆිස් එකේ වැඩ කරලා මහන්සි වෙලා ආපු ආදී ඩිනර් එකෙන් පස්සෙ කෙලින්ම ඇඳට ගියේ දැනිච්ච තද නිදිමත නිසා .. ඒත් පාන්දර 12  එක වෙද්දි ආදි ආයෙත් නැගිට්ටේ තමන්ට දැනුන අයිස්ක්‍රීම් බඩගින්න නිසා. .. දැනුන බඩගින්නට බඩත් අතගාමින් හිමීට සෙරප්පු දෙක දාගත්තු ආදී පඩිපෙල බැහැගෙන ඇවිල්ලා වටපිට බැලුවේ  මේ මහරෑ ගෙදරට ආපු හොල්මනක් වත් පේන්න ඉන්නවද කියල බලන්න...

"Everything is clear... "  හැමදේම හොදින් කියලා තහවුරු කරගත්තායින් පස්සේ අාදි හිමිහිට ගියේ මේරියම්මා ගෙ රාජදානියට... කුස්සිය....
Fridge එක අැරියත් එ්ක අැතුලේ තිබ්බෙ strawberry ice cream විතරයි...අාදි එ්ක වත් කන්න තීරණය කලේ බඩ ice cream ඉල්ලලා උද්ගෝශනය කරපු නිසා... කන්න ලැස්ති වෙලා kitchen counter එක උඩින් ඉදගන්න යද්දිම...

"සලාාාාංංලාාංංලාංං"

ලග තිබ්බ මේරියම්මා ගෙ අලුත් පිගන් සෙට් එකම කුඩු වුනා...



අැදට වෙලා කදුලු පුරවන් හිටිය විෂ් එ සද්දෙට ගැස්සුණා...

"Who the fvck? " පුරුද්දට තමන්ගේ පිස්ටල් එක හොයන්න හදපු විෂ් ට මතක් වුනේ එයා එන්න කලින් එ්ක තියලා අාවා නේද කියලා.. මෙහෙදි තමන් අහිංසක කෙල්ලක් නේ... අාදි ගෙ පරම්පරාවටම අාශිර්වාද කරන ගමන් විෂ් ලග තිබ්බ ටේබල් ලෑම්ප් එකත් අරන් පඩි පෙල ලගට අාවා.. අඩි සද්දයක් අැහුන නිසා විෂ් හිමිහිට කුස්සියට ගියත් එ එක්කම අැහුනේ....

'බුදුඅම්මෝහ්!!!!!!! '


"යකෙක්!!!!!!! "

මේරියම්මා යි අාදි කැගහන සද්දෙට ටෙබල් ලැම්ප් එක උස්සන් ගිය විෂ් එහෙම්මම එකෙන් ලග හිටපු කෙනාට ගැහැව්ව...






























After few minutes later 👉👈

"හුවැව් විෂූ!!!!, රිදෙනෝ!!! අහ්.. අයියෝ මේරියම්මා!!!! මෙ යස්සනී ගෙන් මේ බෙහෙත් එක ගන්න.. මේකි මට රිද්දනවා!!!! හුවැව්.. මං මැරෙයි..
අවසාන මොහොත මාගේ..... හයියෝ කඩවලේ!!!! "

"මේරියම්මා මුට කටවහගෙන ඉන්න කියන්න නැතිනම් අර ටේබල් ලෑම්ප් එක මෙයාගේ පස්සපැත්තේ තියෙයි හොදේ!!! "

විෂ් අාදි ගෙ නලලේ බෙහෙත් ගාන ගමන් සැරෙන් එහෙම කිවාම අාදි කට වහගත්තේ බයට නෙමෙයි... බොටම් කෙනෙක් වෙන්න අාසාවක් නැති නිසා ලු....

ඉතින් අනේ මේ මලකෝලම් දිහා බලන් හිටපු මේරියම්මා එකපාරට..

"අාදි බේබි අැයි මේ රෑ කුස්සියට අාවේ? "

"Ice cream ඉල්ලුව එයා... " ගානක් නැතිව අාදි එහෙම කිව්වා... එකපාර ගැස්සුණු විෂ් ,

" කවුද!!!! ' කියලා සද්දෙන් අැහැව්වේ අාදි එක්ක එ කාමරේ හිටියේ කවුද දැනගන්න...























"හිහි බඩ! "





"Adhithya!!!!!!!!!!!!!! "

















Yes,
love is childish.. Love is enjoyable.. Love is painful.. Love is like fire...
After all..
Love is a feeling that no one can ignore..

REVENGEWhere stories live. Discover now