characters

1.9K 433 61
                                    

ඔයාලට මේ හුරතල් හිච්චි ආදරේ හිතෙන කොලු පැටියව පේනව නේද?

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාලට මේ හුරතල් හිච්චි ආදරේ හිතෙන කොලු පැටියව පේනව නේද?

එයා ජියොන් ජන්කුක්
අවුරුදු විස්සයි
තාත්තා කොරියාවෙ ඉන්න ධනවත් ම කෙනා..
එතකොට එයා Bts බෝයි බෑන්ඩ් එකට පිස්සු වැටුන කෙනෙක් ..ඒත් එයාට BTS ලගෙ කිම් ටේහියුන් ව පොඩ්ඩක්වත් පේන්න බෑ...

මේ උඩ ඉන්න හුරතල් පුලුම් බෝලෙ පේනව නේද,මෙයා තමයි අර ඊටත් උඩින් ඉන්න වසවර්තියගෙ පාර්ට්නර් ඉන් ක්‍රයිම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ උඩ ඉන්න හුරතල් පුලුම් බෝලෙ පේනව නේද,මෙයා තමයි අර ඊටත් උඩින් ඉන්න වසවර්තියගෙ පාර්ට්නර් ඉන් ක්‍රයිම්..

මෙයා ඒතරම් Bts ලට ආස නෑ...හැබැයි BTS මෙම්බර් කෙනෙක් එක්ක අනියම් ....අහම් මං දන්නෑ ඕවා..

මේ ඉන්නෙ BTS(without jimin ඇන්ඩ් ජන්කුක්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ BTS(without jimin ඇන්ඩ් ජන්කුක්)

මෙම්බර්ස්ල පහයි..හරිම අහිංසකයෝ පස්දෙනෙක් !!!

 Buttercup |taekook Where stories live. Discover now