chapter 13

1.7K 423 276
                                    

"උහ් මෙය ලගට දකිද්දි ගොඩක් හැන්ඩ්සම් නෙ "

ජන්කුක් එයාගෙ මූන ඉස්සරහ නිදාගෙන ඉන්න ටේහියුන් දිහා දැන් ගොඩක් වෙලා ඉදනුයි බලාගෙන ඉන්නෙ.දැන් හොදටම උදේ වෙලා නිසා රෑ ට වඩ හොදට ජන්කුක්ට ටේහියුන් ව පේනවා...

"එයාගේ ලිප්ස් බලන්නකෝඕඕ.....නහය මෝලි කෙනෙකුත් ඉන්නවානේ...

එකපාරට ටේහියුන් එහෙ මෙහෙ වෙනවා දැනුන නිසා ජන්කුක් පට ගාලා ඇස් පියාගත්තා.

ඔන්න ටේහියුන් ගෙ වාරේ...එයා ඇදෙ බ්‍රේක් ඩාන්ස් දාන කෙනෙක් නිසා ටේහියුන් ජන්කුක් ලගටම ඇවිත් තිබ්බා.ජන්කුක්ගෙ මූනෙ පැත්තක් කොට්ටෙට තද වෙලා නිසා එයාගෙ ලිප්ස් උල් වෙලා තියන විදිහයි ඇස් හුරතල් විදිහට ලොකු වෙලා තියන විදිහට දැකලා ටේහියුන් ට දැනුනෙ එයාගෙ දකුනු පැත්තෙ තියන හදවත ගැලවිලා වැටෙන්න යනවා වගෙ හැගීමක්..

"එයා හරියට අලුතෙන් ඉපදුනු හා පැටියෙක් වගේනේ...

ටේහියුන් තමන්ටම මුමුනන ගමන් ජන්කුක්ගෙ මූනට එබුනා.

ටේහියුන් ට වැරැද්දක් කියන්න බෑ,

මට කියන්න ඔයාගෙ ඉස්සරහ ලොකුම ලොකුම අයිස්ක්‍රීම් එකක් තිබ්බොත් වැඩිපුර ස්ට්‍රෝබෙරී ක්‍රීම් වක් කරලා මදි පාඩුවට බිස්කට් ස්ටික්ස් ගහලා එතකෝටටටට ස්ට්‍රෝබෙරි කෑලියි බ්ලැක්බෙරි කෑලී එක්ක දිලිසි දිලිසි තියෙද්දි ඔයා නිකමටවත් ඒක නොදැක්කා වගේ යයිද...

අන්න ඒකයි ටේහියුන් ටත් උනේ,ඒකයි දැන් එයා ජන්කුක්ගෙ ලිප්ස් ලගටම ලං වෙලා ඉන්නෙ.

ඒකයි ජන්කුක්ට ටේහියුන් උනුසුම් හුස්ම එයාගෙ මූන ලගම දැනෙන්නේ..

ජන්කුක් එකපාරට ඇස් ඇරියා..එයාගෙ ඇස් ඉස්සරහ ඉන්න කිම් ටේහියුන් කියන කෙනා ඒක දැකලා ගැස්සිලා පස්සට යද්දි ජන්කුක් ඇදෙන් බිමට පෙරලුනා..

ඇයි එයාගෙ පස්සම බිම වදින්නෙ!!!!

.
.
.
.
.
.
.
.
Bts ලා අතුරුදහන් වෙල කියලා ආරංචිය ලැබිච්ච ගමන් ජන්කුකූගෙ ඩැඩා එයා කලාතුරකින් ඔලුව දාන මැන්ශන් එකට ආවා.

එයා ජන්කුක් ට ආදරේ නැතුව නෙමෙයි කුක්ව මගාරින්නේ,එකක් එයාට ඕනි තව සල්ලි හොයන්න එයාගෙ පුතාට ලස්සන අනාගතයක් හදාලා දෙන්න,අනිත් අතට එයාගෙ වයිෆ් ගෙ මූන ජන්කුක්ගෙන් පෙනෙද්දි එයාට තම්න් ගැනම කලකිරීමක් ඇතිවෙනව...

 Buttercup |taekook Where stories live. Discover now