06

89 24 0
                                    

" jimin මේකා බොනවා බොනවා නවත්තන් නෑ බන් මදුරුවෙක් වගේ. පොඩ්ඩක් පුළුවන් නම් වරෙන්. "

" හරි ඔහොම ඉදහන් මන් එන්න." කියාපු jimin phone එක සාක්කුවේ දා ගන්න ගමන් හැරුණේ සොන්යිගෙ පැත්තට.

" සොන්යි ඔයා ඔහොම ඉන්න.jk ඉන්න තැනට ඔයා වගේ ගෑණු ළමයෙක් එන එක එච්චර හොද මදි..."

" ඒ කියන්නේ.... kookie ඉන්නෙ කොහේද?"
සොන්යි කලබලෙන් ඇහුවා.

" මේ අහන්නකෝ. jk හොදටම බොනවලු ඇරෙහෙ.tae ට තනියම එයාව control කරන්න බෑ.මාත් ගිහිං jk ව එක්කන් එන්නම්."

" මාත් එන්නම් jimin. plz මාවත් එක්කන් යන්න."

" ඒත් තේරුම් ගන්න සොන්යි. මන් ඉක්මන්ට එයාව එක්කන් එන්නම්." jimin කොහෙත්ම කැමති උණේ නෑ සොන්යි එයත් එක්ක bar එකට යන්න එනවට.

"හරි එහෙනම් විනාඩි 10 න් එක්කන් එන්න ඕන හරිද?"

" හරි ..."

.........................................................................

"දැන්වත් ඕක නවත්තහං යකෝ. joon hyung දැනගත්තොත් ජිමිනයි මාත් ගස්. " tae jk ව නැගිට්ටවන්න try කරන ගමන් කිව්වා.

" උඹලට තේරෙන් නෑ මාව. ඒ නිසා යනවා යන්න. ඔක්කොමල එකයි.joon hyung, සොන්යි, රේචල්.... මේ ඔක්කොමල වෙනස් වෙලා.ඔක්කොමල. එක්කෙනෙක්ටවත් මන් ගැන ගාණක් නෑ." jk tae ව පසෙකට තල්ලු කරන ගමන් කිව්වෙ දුක කේන්තිය හැම එකම පිරුණු කටහඬකින්.

" මේ අහපන් උඹ දැන් හොද සිහියක නෙමෙයි ඉන්නෙ. ඒ නිසා ඒ ගැන පස්සෙ කතා කරමු.දැන් ඔය බොන එක නවත්තහං." tae කොච්චර කිව්වත් jk tae ව ගාණකටවත් ගත්තෙ නෑ.

" අර ජිහූකාරයා අහු වෙයන්කෝ කොහේදී හරි මට ඕකගෙ මූණ සමතලා කරනවා මම."

" අනුන්ගේ මූණු කෙසේ වෙතත් උඹ ඔය හදන්නෙ උඹෙ ඔය හා මූණ namjoon hyung ට කියල සමතලා කර ගන්න. ඔය වතුර නෙමෙයි යකෝ ඔහොම බොන්න." tae jk ගෙ අතින් බෝතලේ ඇදලා ගමන try කලත් ඒක කරගන්න බැරි උණා.

" මට ඉන්න දියන් tae. උඹ එක එක කෙල්ලො එක්ක යද්දී මන් උඹට මුකුත් කියන්නේ නෑ නෙ. ඒ නිසා කට වහගනින්. මන් මේ බොන alcohol වලට වඩා උඹ ආශ්‍රය කරන කෙල්ලො ඇගට බයානකයි. ඒ නිසා මන් ගැන නෙමෙයි උඹ ගැන බලාගනින්."

EUPHORIA  || BTS JJK || ✔️Where stories live. Discover now