45

121 18 58
                                    

" අවුරුද්දකින් විතර නේද?... " jk කිව්වේ company එකේ වටේ ම බලන ගමන්.
සොන්යිත් ඔලුව වැනුවේ ඔව් කියල කියන්න.

එයාලා දෙන්නා ජූන් ගෙ office room එක ළඟට ආපු ගමන්ම ජූන් ගෙ room එකේ ඉදන් එළියට ආපු කෙනෙක් ඒ දෙන්න එක්ක හිනා විීගෙන ම යද්දී සොන්යි kookie දෙන්න හොරු දෙන්න වගේ room එක ඇතුලට කඩාගෙන ගියේ  phone එකේ මොකක් හරි වැඩක ඉදපු ජූන් ව හොදටම බය කරන ගමන්.

" surprise.... " jk කෑ ගහල කියද්දි ජූන් පපුවටත් අත තියන් ඉදිය විදියට ඕන මනුස්සයෙක්ට හිතාගන්න පුළුවන් ජූන් කොච්චර බය වෙලාද ඉදියේ කියල.

" මේ.... මන් හිීනයක් දකිනවද? " ජූන් ඇහුවේ ලොකු හුස්මකට පස්සෙ.

" නෑ hyung.... අපි දෙන්නා ආවා ඔයාව පුදුම කරන්න. "

" අද මගේ උපන්දිනෙ ද? " ජූන් phone එක දිහත් බලල ඇහුවා. එයාට ඒ තරමටම හිතාගන්න බෑ එක පාරටම මොකක්ද පුදුමේ කියල.

" අයියො නෑ ඔප්පා... අපි දෙන්නා කම්මැලි කමට rice cake හැදුවා. ඉතිං.... ඔයා මෙහෙ තනියම නිසා අපි හිතුවා වෙනසකටත් එක්ක කියල ඔයාටත් ඇවිත් අපි හදපු rice cake ටිකක් දෙන්න. " සොන්යි හිනා වෙවී එයාගෙ අතේ තිබ්බ bag එක ජූන් ගෙ මේසේ උඩින් තිව්වා.
ඒක ඇතුලේ තිබුණෙ lunch box එකක්.

ජූන් jk සොන්යි දෙන්න දිහත් lunch box එක දිහාත් ටික වෙලාවක් මාරුවෙන් මාරුව බලල box එක ඇරලා බැලුවා.

" මට තාම විශ්වාස කරන්න බෑ. ඔය දෙන්නා මෙහෙ ආවා කියල. "

" අයියො.... මේ ලෝකෙ කොච්චර විශ්වාස කරන්න බැරි දේවල් වෙනවද hyung... ඔයා ඔන්න ඕක කාලා රස කියන්නකෝ.  "

" ඇත්තටම මොකුත් විශේෂයක් නෑ ඔප්පා. අපිට එක පාරට ම තමා rice cake හදන්න හිතුණේ. ඒ හැදුවම ඉතිං අපි හිතුවා තනියම කන්නෙ නැතුව ඔප්පටත් ගෙනත් දෙන්න. "

" ඔය දෙන්නා කෑවද ඉතිං. "

" නෑ.... අපි අනිත් තුන් දෙනත් එක්කම කනවා. "
" හ්ම්ම්..... ." කෑම එකේ රස බලන්න තිබුණ උනන්දුව නිසාම කතාව පැත්තක දාලා ටිකක් කාලා බැලුවා.

" අවුල් ද...? "

" ම්ම්ම්.... මගේ කෑම තරං නම් රස නෑ.... ඒත් මරු " ජූන් කියද්දි අනිත් දෙන්නට හිනා ගියේ ජූන් ගෙ කෑම වල රස මතක් වෙලා.

EUPHORIA  || BTS JJK || ✔️Where stories live. Discover now