සිව්වන දිගහැරුම

539 58 1
                                    

අපේ ආදරේ කතාව මේ 🪄
සිව්වන දිගහැරුම

එකපාරටම දොර ඇරගෙන අතුලට ආවේ ශෙවෝන් . ඒත් එක්කම අපි දෙන්න ගැස්සිලා ඈත් වුනේ හරියට අකුණක් වැදුන වගේ.

👦"ආ සොරි බන් මන් මුකුත් දැක්කේ නෑ "

එකපාරට අනික් පැත්ත හැරෙන ගමන් ශෙවෝන් එහෙම කිවුවේ මන් ලැජ්ජාවෙන් බිම බලනකොට .

🤴" නොදකින් බූරුවා දැන් ඉතින් මෙහෙ වරෙන් "

👦" ආ පොඩ්ඩක් හිටපන් මොකක්ද ඇත්තට දැන් මෙතන වෙන්නෙ "

ආපහු අපි ඉන්න පැත්ත හැරිලා අපි ලගට එන ගමන් ශෙවෝන් අහද්දි ශෂිකත් හෝල් එක ඇතුලට ආවා

🤗 " ඇයි ශෙවෝන් මොකද වුනේ "

👦" මටත් හිතාගන්න බැරි ඒක තමයි අපි හිතුවට මුන් දෙන්න මෙතන රන්ඩු වෙනවා කියල මන් එද්දි  මුන් මෙතන ප්‍රේම ලෝකෙ අතරමන් වේලා "

🤗" මොකක්ද ... නෙතුම් මේ ඇත්තද කියන්නෙ බන් "

😍"පිස්සුද බන් එහෙම මුකුත් වුනේ නෑ "

👦" ඔව් ඔව් මුකුත් වුනේ ම නෑ "

🤴" වෙන්න දෙන්න එපැයි තෝ "

😍" අයේෂ් බොරු කියන්න එපා එහෙම දෙයක් වෙන්න ගියේ නෑනෙ "

🤗"අනේ මේ කවුරු හරි මට කියනවද මෙතන මොකද වෙන්නෙ කියලා "

🤴" මෙතන වුනේ මන් මගෙ කොල්ලට ආදරෙයි කිව්වා "

👦🤗 " මොකක්"

දෙන්නම එක පාර එහෙම කියද්දි මන් පුදුමෙන් අයේෂ් දිහා බැලුවෙ මොනා වුනත් ඒ වගේ දෙයක් ඔහොම එක පාරට කියන සිරිතක් තියනවයෑ කියල හිතන ගමන් .

🤗 "නෙතූ ඇත්තද මේ කියන්නෙ "

ශෂී එහෙම මගෙන් ඇහුවම මන් කලේ ඔව් කියන්න වගෙ ඔලුව වනපු එක .

🤗" අම්මෝ ඇති යාන්තන් උබල දෙන්න ඕක දැන්වත් කියාගත්තානම් "

😍"ඇයි "

🤴"උබලා කොහොමද දන්නෙ "

👦"උබලට ඕක තේරුනෙ දැන් වුනාට අපිට ඕක තේරිලා ගොඩක් කල් "

එදා පටන් ගත්ත අපේ ආදරේ හරි ලස්සනනට ගෙවිලා ගියා . කැම්පස් එකෙන් අවුට් වෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා . මේ වෙනකොට අපේ සම්බන්දෙ ගෙවල්වලිනුත් දැනගෙන හිටියේ . මායි ශෂිකයි දෙන්නම මේ වෙනකොට රජයෙ පාසලක ගුරුවරු විදියට වැඩ කරනවා . එතකොට අයේෂ් ශෙවෝන් කැම්පස් එකේ ලෙක්චර්ස්ලා වුනා . අදට අපේ ආදරේට අවුරුදු හතරක් වෙනවා . ඒ නිසා අපි ආවා බීච් එකට . මුලු දවසම බීච් එකෙ හිටපු අපි දෙන්නා දැන් වෙරලේ වාඩි වුනේ බැහැගෙනයන හිරුගේ ලස්සන බලන්න . ඒ සුවය විදිමන් කතා කර කර හිටපු අපි ලගට ආවේ ලසිත් අයියා . මගේ හිතේ කවදාවත් නැති තරම් බයක් ඒ වෙලාවෙ ඇති වුනේ මටත් නොදැනිම .....

මතුසම්බන්ධයි ❣️
   
💃නෙතූ...

අපේ ආදරේ කතාව මේ 💖 ( Completed )Where stories live. Discover now