Author Note

286 33 17
                                    

හායි බ්ලොසම්ස්....🙈🙈🙈🌸🌸🌸🌸🌸

ඔන්න ඔයාලගෙ ගිෆ්ට් එක අරගෙන ආවා... 😍😍😍😍😍😍 මම ටිකක් පරක්කුයි නේද..? ටිකක් නෙවෙයි ගොඩක්. දන්නවනෙ ඉතින් මම වැඩ ගොඩක එරිලා ඉන්නේ කියලා. ඒ නිසා මියන්නෙ.. 😁😁😁🙏🙏🙏

කතාව කොහොමද... මේක Mini Series එකක් විදියට යන්නෙ. ඒකයි පොඩි පොඩි චැප්ටර්ස් තියෙන්නේ. කතාව මෙතනින් ඉවර නැහැ හොඳද? තව කොටස් දෙකක් එන්න තියෙනවා. ඒ කොටස් දෙක අවසානයෙ මම කතාව ගැන විස්තර කරන්නම්කො. එහෙනම් කියවලා බලලා ඔයාලගෙ අදහස් කියන්න. අනිත් කොටස් දෙකත් පුළුවන් තරම් ඉක්මණට දෙන්න උත්සාහ කරනවා. චුට්ටක් ඉවසන්න වෙනවා ඉතින්. 😁😁😁❤❤❤🌸🌸🌸

ඔන්න පොඩි spoil එකක්.... කතාවෙ ඊළඟ කොටසෙ කවර් එක.🙈🙈🙈🙈🙈🙈 කුමාවෝ JINius_MooN නංගා... ඔයා ඒ කවර් තුන හරිම ලස්සනට හදලා තියෙනවා.😘😘😘😘❤❤❤❤🌸🌸🌸

😘😘😘😘❤❤❤❤🌸🌸🌸

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Pure Love || KTH || JJK || Mini Series Where stories live. Discover now