Chapter 3

727 182 22
                                    

දෙවියනේ ඇයි මං එහෙට ගියේ!! අනිත් එක මං හිතුවෙ නෑ එහෙට යන්න... ඒත් ඉබේම එහෙට ගිහින්!! මොකක්ද මේ වෙන්නේ!! අනිත් එකමනුස්සයා ලගින් එන සුවද!? කොහොමද එයාගේ විතරක් වෙනස් සුවදක්!? ආකර්ශනීය සුවදක්!?

අහංකාර Ji-Min ගේ රූම් එකට ඇතුල් වෙලා.. නිදාගෙන ඉන්න් Ji-Min දිහා පැයකට කිට්ටු වෙන්නම බලාගෙන ඉදලා.. එක පාරටම ගැස්සිලා හරි සිහියට ඇවිත් ආයෙම කුරුල්ලෙක් වෙලා එයාගේ රූම් එකට පියෑබුව Jeon Jungkook දැන් මේ එයාගෙන්ම අහන්නේ එයාට මොකද උනේ කියලයි..!

උපන්දිනේ වත් ලග නැතුව කොහොමද මගේ ශක්තිය වැඩි උනේ!? අනිත් එක සමනලයෙක් උනේ කොහොමද මං උපන්දිනේ එන්නැතුව!?

ජන්ග්කුක් කල්පනා කලේ අතේ තියන සමනල් පිහාටුව දිහා බලාගෙන! ඔව් ගුමිහො කෙනෙක්ට හැම උපන්දිනේකදිම තමන්ගේ බලය වැඩි වෙනවා... අව්රුදු 1000ක් වෙනකල් ඒක එක දිගටම සිද්ද වෙනවා.. ඒත් ජන්ග්කුක් ගේ උපන්දිනේ ලග නැතුව එයාට සමනලයෙක් වෙන්න පුලුවන් උනු එක එයාට ප්‍රශ්නයක් උනා..! මොකද මීට කලින් කවදාවත්ම එයාට සමනලයෙක් වෙන්න පුලුවන් උනේ නෑ!!!

සද දෙව්දුව වෙන තමන්ගේ ඔම්මගෙන් දේවල් අහගන්න හිතාගත්ත ජන්ග්කුක් පුර පෝයක් ලබනකල් ඉවසීමෙන් බලන් ඉන්න තීරනය කලා... මොකද ඒ තමන්ගේ ඔම්මා උනත් මනුස්ස ලෝකේ ඉද්දි සද දෙව්දුව එක්ක සබදතාවක් පවත්වා ගන්න එක අමාරු දෙයක් උනා..!

ටික ටික තප්පර, පැය ගෙවෙද්දි ගුමිහෝ, අලුත් apartment එකට ඇවිත් සතියක් ගෙවිලා ගිහින්... ඒ වගේම එයා හැමදාම ජිමින් දිහා බලන් ඉන්නත් පුරුදු වෙලා..! එයාට තියෙන්නේ ප්‍රශ්නයක්! ඇයි මේ මනුස්ස කොල්ලෙක්ට එයාව ආකර්ශනය වෙන්නේ කියන ප්‍රශ්නේ!! ඒත් කව්රුහරි Mr.Gumiho ට කියන්න__ ඒ ඉන්නේ මනුස්ස කොල්ලෙක් නෙවෙයි අහිංසක නරි පැටියෙක් කියලා... ඒක එයාගේ දේවල් තරමක් හරි විසද ගන්න උදව්වක් වෙයි..!

ඉතින් අදත් මේ Mr.Kumiho හොරෙන් හොරෙන් රිංගන්නේ අහංකාර Ji-Min ගේ room එකට! ඒකත් ටිකක් වෙනස් විදිහකට!! ඔව් එයා මේ Ji-Min ගේ රූම් එකට රිංගන්නේ cleaning service එකේ girl කෙනෙක් වගේ වෙස් වලාගෙන!!! එක්කෝ Mr.Gumiho ට අහිංසක නරි පැටියගේ අක්මාව වත් ඕනේ වෙලාද!? o_O

🐥: මොකටද මෙහෙ ආවේ !!!

🐇: clean කරලා යන්න !

🐥: මෙහෙ කුනු නෑ ! ඒ නිසා කරුනාකරලා යන්න.. මං කැමති නෑ කෙල්ලන්ව ගේ අස්සේ දාගන්න!!!

🐇: මං ඔයත් එක්ක ලව් කරන්න ආවේ නෑ Mister! So please... මට මගේ duty එක කරන්න දෙන්න!

🐥: Duty එක කරලා යනවා එහෙනම් මගේ ඇගේ එල්ලෙන්න හදන්නේ නැතුව!!!

🐇: ඇගේ එල්ලෙන්න මහා ලොකු ඇගක් තියෙන්න එපැයි!!

cleaning service girl ; Jeon Jungkook ඒ ටික කියනවත් එක්කම රවලා බැලුව අහංකාර Ji-Min එතනින් අයින් වෙද්දි werewolf ලා සේරම පාලනය කරන්න තරම් බලයක් තියන Mr.Gumiho , එයාගේ විදිහෙන් ගත්තොත් මනුස්ස කොල්ලගේ ගෙදර අස් කරනවා!!! මොන තරම් විහිලුවක්ද!? හිතෙන්නැද්ද මනුස්ස කොල්ලා කුමිහොට වඩා බලවත් කියලා!!!

ටිකක් එක විදිහක් උන Jeon Jungkook, නරි පැටූගේ room එක clean කරගෙන යද්දි එයාට හම්බුනේ ඒ දේවල්!!! වුල්ෆි ටේහ්‍යුන්ග් ජිමීගේ හීට් එකට පිලියමක් විදිහට යූස් කරන දේවල්!! ඔව් Toys! SEX TOYS!!!

ඒවා අතට ගන්නවත් එක්කම Jeon Jungkook ට මතක් උනේ එදා Ji-Min හැසිරුන විදිහ! Mr.Kumiho පුදුමෙන්! මොකද එයා දැන් මනුස්ස ලේකෙට ඇවිත් අව්රුදු 20ක් ! ඒක එහෙම උනත් එයා ඒ කාලේ පුරාවට කවදාවත් දැකලා නෑ මනුස්ස කොල්ලෙක් මෙහෙම හැසිරෙනවා!! හරියට හීට් එක හැදුන ඔමේගා කෙනෙක් වගේ! ඉතින් Mr.Gumiho ට තියෙන්නේ අහංකාර නරි පැටූ ගැන කුතුහලයක්!! අපි එහෙම කියමු.. (: එතන ආකර්ශනයක් ඇත්තෙම නෑ ")

______________________________________
✿This is AUTHOR :

Bye ma Firefly or Fireflies! ❤️

______________________________________ •by Soohi1993

тнє ѕανισя [ נιкσσк ] ✔Where stories live. Discover now