Chapter 6

681 171 15
                                    

Mr.Gumiho ගැහෙන හදවත අල්ලගෙන එතනම බිත්තියට හේත්තු උනේ එයා දැන් ටිකකට කලින් දැක්ක දේ විශ්වාස කරගන්න බැරුවයි...

ලෝකේ ජීවත්ව ඉන්න අවසන් TRUE BLOOD MALE ඔමේගාවා~

ඒ උද්දච්ච අහංකාර Ji-Min වෙන්න ඇති කියලා එයා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති..!

ඔව් එයා දැක්කා ජිමින්ට පිරිමි වගේම ස්ත්‍රී ලිංගයකුත් තියනවා..! කෙනෙක් එහෙම විශේශ වෙන්න නම් එයාගේ අනිවාර්‍යෙන්ම True Blood Male ඔමේගාවෙක් වෙන්න ඕනේ..! සාමාන්‍ය මේල් ඔමේගාවෙක්ට නම් පුලුවන් උනත් දරුවෝ බිහි කරන්න එයාලට තිබ්බේ නෑ ස්ත්‍රී ලිංගයක්..!

ඒත් ජිමින්~

ජන්ග්කුක් දැනගත්තා ජිමින් කියන්නේ දැනට ජීවත් වෙන බලවත්ම ඇල්ෆගේ පොඩි පුතා කියලා..!
මොකද ජිමින් එයාගේ ලමයා වෙලා ඉපදුන නිසා එයාට වාසනාව තිබ්බා ජීවත් වෙන්න තරම්..! වැරදිලාවත් werewolf ලෝකේ ඇතුලේ True Blood Male ඔමේගාවෙක් ඉපදුනොත් එයාලාගේ දෛවය ලියවිලා තිබ්බේ උපතෙන් පස්සෙදිම මැරෙන විදිහටයි.!!

ඒත් ජිමින්~
එයා ඇත්තටම වාසනාවන්තයි ලෝකේ ජීවත් වෙන අවසන් True Blood Male omega වෙන්න තරම්!!

ඒ වගේම ජන්ග්කුක් හිතුවා ජිමින් එයාගේ True blood omega scent එක හංගන් ඉන්නවා ඇති කියලාත්!!! මොකද ජිමින් අකමැති වෙන්න ඇති werewolf ලා එයාව අදුරගන්නවට වගේම එයාව ආයෙමත් පිලිකුලට ලක්වෙනවට.!!

ඉක්මනින් හිටිය තැනින් කෙලින් උන ජන්ග්කුක් එයාගේ 4n එක අරන් Werewolf ලා යටතේ තිබුන එයාලාගේ පේජ් එකට ගියා! එයා දැක්කා ඒකේ කලින් දාලා තිබුන porn videos.!!

ඔව් ඒ True Blood Male ඔමේගාවෙක්ගේ අසභ්‍ය දර්ශන පටි!! ඉතින් ජීවත් වෙලා ඉන්න අන්තිම *TBMO බලවත් ඇල්ෆගේ පුතා: ජිමින් කියලා පැක් එකේ හැමෝම දැනන් හිටියා වගේම එයාගේ මූන කව්රුත්ම දැකලා තිබුනේ නෑ ජිමින්ට අව්රුදු 12න් පස්සේ, ටේහ්‍යුන්ග් ඇරෙන්න~

[*TBMO = True Blood Male Omega]

Werewolf ලා හැමෝම TBM ඔමේගලව හිරිකිත කලා!! ගෑනු ලිංගයකුත් එක්ක ඉපදුන පිරිමින්ව හිරිකිත කලා!! ඉතින් ඒ අයගෙන් පලිගන්න වගේම තමන්ගෙම අප්පාගෙන් පලිගන්න Ji-Min තෝරගත්ත ක්‍රමේ තමයි තමන්ගෙම porns, werewolf page එකට, ඒකේ ඉන්න හැමෝටම පේන විදිහට මුදා හරින එක!!! හැබැයි එයා ඒ හැම වීඩියෝ එකකදිම එයාගේ මූන blur කලා!!!

ජන්ග්කුක් ඒ videos බල බල ඉද්දි එයා දැක්කා ඒ page එකට එවෙලෙම එවපු video එකක්!! ඉතින් එයා ඒ video එක බලද්දි එයාට සම්පූර්නම තහවුරු උනා ඒ ජිමින්මයි කියලා!!! මොකද ඒ TBM ඔමේගාවා ඇදන් හිටිය ඇදුම්: ඒවා ජිමින්ගේ ඒවම උනා..! එයාට සතුටක් දැනුනා..! මොකද එයා කවදාවත් TBM ඔමේගලව අනිත් මිනිස්සු වගේ කොන් කලේ, අප්‍රිය කලේ නෑ..! ඒ වගේම එයා දුක් උනා එයා නිසා ජිමින්ව ජිමින්ගෙම තාත්තා අතින් මැරෙන්න පවා ඉඩ තිබුන බව මතක් වෙලා..! ඒ උනත් එයා ප්‍රාර්තනා කලා ජිමින් එයාගේ මේට් වෙන්න කියලා වගේම, සමාජේ කොන් කරන දේවල් වලට එකතු වෙලා මුහුන දෙන්න ශක්තිය ලැබෙන්න කියලා.!!

ඇත්තටම ජිමින්ව හොදටම ගැලපුනේ ජන්ග්කුක්ට~

මොකද කාටවත්ම, කවදාවත්ම බෑ බලවත් ගුමිහොගෙ තීරනේකට, අනකට, මේට්ට විරුද්ද වෙන්න!!! ඒක එහෙම උනොත් එය වේවි මුලු ලෝකයකම විනාශය!!!

ජන්ග්කුක් තීරනයකට ආවා~ ඔව් එයා හෙට උදෙන්ම Ji-Min ව හම්බෙන්න යනවයි කියලා!!!

ජන්ග්කුක් තීරනයකට ආවා~ ඔව් එයා හෙට උදෙන්ම Ji-Min ව හම්බෙන්න යනවයි කියලා!!!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

______________________________________
by Soohi1993

тнє ѕανισя [ נιкσσк ] ✔Where stories live. Discover now