Chapter 21

747 156 135
                                    

කුක්කී!!! කුක්කී!!! කුක්කි කුක්කු කුක්කී!!!

මොකද ජිමිනි ඔය 'කුක්කි' 'කුක්කි' ගගා කෑගහන්නේ!?

ඔයාට මිනිහෝ කතා කලේ!!!

'ජන්ග්කුක්' කියලා කතා කරන්න! මං බලු කෑල්ලක් නෙවේනේ මට 'කුක්කි' කියන්න!!!

හරි බම් මොකක් හරි! කතා කරන්නේ ඔහේට කියලා තේරෙනවානම් එච්චරයිනේ!!!

හ්ම් හ්ම් මොකෝ දැන් කතා කලේ!?

මට... මට වටලප්පන් එකක් හදලා ඕනේ!

හ්ම් ඉන්න අපි එකක් order කරමු!!

මට වටලප්පන් එකක් හදලා ඕනේ!!!!!!

ඉතින් ඉන්න මං එකක් ගෙන්නලා දෙන්නම්!

මට එපා!!

මොකෝ!? දැන් කන්න ඕනේ කිව්වා නේද!?

කන්න ඕනේ හැබැයි ඔයා හදපු එකක්! මට එපා order කරපු රස නැති මගුල්!!!

ජන්ග්කුක් හැරිලා බැලුවේ ඇද උඩ ඉදන්, ලොකු sheet එකකින් මුලු ඇගම වහගෙන, මූන විතරක් එලියේ දාගෙන ඉන්න ජිමින් දිහයි!

එයා නිකං හිම වලහෙක් වගේ!  හරිම හුරතල් පාටයි! ඒ ශීට් එක නිසා එයාගේ ලොකු බංඩිය වගේම නිරුවත් ඇගත් වැහිලා තිබුනා...

මං අතින් හදපු එකක් මොකෝ!? මං හදන කෑමක් කන්න ආස හිතුනද ම්ම්!?

ආස හිතුන්නැත්තං මං ඉල්ලන්නෑනේ!

ජිමින් කියද්දි ජන්ග්කුක් හිනා උනා! ජිමිනිට දැන් පප්ලා ලැබෙන්න සතියයි නිසා එයාගේ කම්මුල් ඉදන්ම ඉදිමිලා තිබුනා!! ජිමින්ගේ පප්ලා ඉන්න බංඩිය නිකං පුංචි parachute එකක් වගේ පිංබිලා තිබ්බා!

тнє ѕανισя [ נιкσσк ] ✔Donde viven las historias. Descúbrelo ahora