Chapter 7

667 170 36
                                    

පහුවදා එලි වෙනකල් නොයිවසිල්ලෙන් හිටිය Jungkook , එදා උදේ පාන්දරින්ම Ji-Min ගේ apartment එකට ගියා~

උදේ 6.20~
Jungkook, උද්දච්ච පුංචි ඔමේගාවා ඉස්සරහා තියන සෝෆා එකේ ඉදගෙන එයාට ඉස්සරහින් ඉන්න Ji-Min ව නිරීක්ශනය කරනවා~

එතකොට ජිමින්!?
එයා ජන්ග්කුක්ට ඉස්සරහින් තියන සෝෆා එකේ වාඩි වෙලා ඔලුව පැත්තට කඩා වැටිලා තියෙද්දි හොදටම නිදි!!

නිදි කිරින ජිමින්ගේ මූන දිහා බලන් හිටිය ජන්ග්කුක්ගේ ඇස් හිමීන් ජිමින්ගේ ඇග දිගේ ඇදිලා ගියා~

Ji-Min, තමන්ගේ පුංචි සාමාජිකයව විතරක් වහගන්න වගේ පුංචි කලිසමක් ඇදන් හිටියා වගේම ඊට උඩින් ලොකු T-Shirt එකක් ඇදන් හිටියා~

එයාගේ කලවා, උදේ සීතල නිසාමද කොහේදෝ රෝස පාට වෙලා තියෙද්දි එයාගේ නහය, කම්මුල්, තොල්, අතැගිලි තද රෝස වෙලා තිබුනා~

ජන්ග්කුක් ඒ අව්ල් උන කොන්ඩේ නිසා හුරතල් පෙනුමක් ගත්තු මූන දිහා වගේම ඈත් වෙලා උල් වෙලා තියන තොල් දිහා ටිකක් වෙලා බලන් ඉදලා තීරනය කලා ජිමින්ව ආපහු සැරයක් ඇහැරවලා වැදගත් දේවල් කතා කරන්න.!!

ජිමින් එයාගෙම පංඩිත වැඩ නිසා ඊයේ රෑ නිදා ගනිද්දි හුගක් රෑ වෙලා තිබුනා වගේම එයා අද උදේ පාන්දර ගෙදරට ආපු ජන්ග්කුක්ව නිදි විකාරෙන් ගිහින් දොර ඇරලා ඇතුලට අරන් සෝෆා එකෙන් වාඩි උනේ එයා ආපු හේතුව දැනගන්න උනත් එයාට නින්ද ගියා..! ජිමින් හරි සිහියෙන් හිටියනම් එයා කීයටවත් ජන්ග්කුක්ව ඇතුලට නොගෙන ඉන්න ඉඩ තිබුනා..! මොකද එයා එහෙම ආවට ගියාට කාවවත් ඇතුලට ගන්නේ නෑ සාදාරන හේතුවක් නැතුව... ඔයාලට හිතෙන්නැද්ද ජන්ග්කුක් එක අතකට වාසනාවන්තයි කියලා!?

ම්හ්ම්ම්.. Mr.Ji-Min!! Mr.Ji-Min!!

ජන්ග්කුක් Ji-Min ලගට ගිහින් එයාව පොඩ්ඩක් හොලවලා ඇහරවද්දි ගැස්සිලා ඇහැරුන ජිමින් ජන්ග්කුක්ව දැකලා ඇත්තටම බය උනා..! ආගන්තුකයා තමන්ට හිරිහැරයක් කරාවි කියන බය එයාගේ හිතේ ඇති වෙද්දි ජිමින්ගේ ඇස් දෙක තද දම්, නිල් මිශ්‍ර පාටකින් දැල්වුනා..!

ජිමින් තමන්ට බය උන බව එසැනින් දැනගත්තු Mr.Kumiho ජිමින් සංසුන් වෙනකල් ජිමින් ගෙන් පොඩ්ඩක් අයින් උනා...

тнє ѕανισя [ נιкσσк ] ✔Where stories live. Discover now